EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ලොකු දෙයක්.. පොඩි බබාල තුන් දෙනාගෙත් වැඩ ඇතිනේ..කමක් නෑ අක්කේ අපි මේ පැත්ත ඇහැක් වගේ බලා ගන්නම් උයා ඒ ගැන බයක් තියා ගන්න එපා..​

:rofl::rofl:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
අවලංගු චන්ද ඉවත් කර බැලිමේදි (නිල නොලත්)
හෙන්රි ලකුනු ගනනින් ඉදිරියෙන් පසුවේ (ලකුනු 15~25 පමන පරතරයකින් )
KPZ මනාප ගනනින් ඉදිරියෙන් පසුවේ (මනාප 2 කින් )
Currently:
Total Votes : 327
Henry : Accepted 112 | Rejected 43 (පොස්ට් ගනන 500 ට අඩු අය)
KPZ : Accepted 114 | Rejected 58 (පොස්ට් ගනන 500 ට අඩු අය)
ඉතා තියුනු තරගයක් :cool::cool:

:shocked::shocked::shocked::shocked::oo: යකෝ මෙච්චර අනුගාමිකයො ගෙන්නල වෝට් දම්මල පෝස්ට් දාල කෑ ගහල කඩේ ගිහින් පිකට් කරලා මඩ නාල මඩ කාල මඩේම ලැගලා ගොරෝලා රවලා ඔරවල දෙහි කපල දොඩං කපල ආරූඪ වෙලා හතර වරං නටලත් හෙන්රියා 15කින් 18කින් විතර ඉස්සරහින්ද.. :baffled: කොරල තියෙන්නෙ එහෙනම්. :sorry:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ලොකු දෙයක්.. පොඩි බබාල තුන් දෙනාගෙත් වැඩ ඇතිනේ..කමක් නෑ අක්කේ අපි මේ පැත්ත ඇහැක් වගේ බලා ගන්නම් උයා ඒ ගැන බයක් තියා ගන්න එපා..​

මන් ඉන්නවා සුදු මල්ලි............:yes::yes::yes:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked::shocked::shocked::shocked::oo: යකෝ මෙච්චර අනුගාමිකයො ගෙන්නල වෝට් දම්මල පෝස්ට් දාල කෑ ගහල කඩේ ගිහින් පිකට් කරලා මඩ නාල මඩ කාල මඩේම ලැගලා ගොරෝලා රවලා ඔරවල දෙහි කපල දොඩං කපල ආරූඪ වෙලා හතර වරං නටලත් හෙන් රියා 15කින් 18කින් විතර ඉස්සරහින්ද.. :baffled: කොරල තියෙන්නෙ එහෙනම්. :sorry:

    උඹලගේ 10,7 එවුන් දාල නෑනේ තවම :yes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    හෙළයෙක්;18192918 said:
    මගේ ඡන්දය KPZ හට ලබා දුන්නා. ඔබත් ඔබේ වටිනා ඡන්දය Team KPZ ලබා දෙන්න.

    පොරොන්දු ඉශ්ට කරපන් හොදේ තව 50ක්වත් ආවෙ නැත්තන් ලබන අවුරුද්දෙ බලාගමු.:oo::oo::oo:
    aaaaaah uba ganu mayam valata ahu una nedaaa :rofl:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හෙළයෙක්;18192918 said:
    මගේ ඡන්දය KPZ හට ලබා දුන්නා. ඔබත් ඔබේ වටිනා ඡන්දය Team KPZ ලබා දෙන්න.

    පොරොන්දු ඉශ්ට කරපන් හොදේ තව 50ක්වත් ආවෙ නැත්තන් ලබන අවුරුද්දෙ බලාගමු.:oo::oo::oo:

    බලන් හිටහන් කෝ 50ක් හම්බෙනකන්..අපි මෙච්චර දත කාලා අපිට රෙප් 10ක් ලැබිල ඇති වැඩිම උනොත්.මේකද යකෝව් යහපාලනේ..හිටන්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    1ormko.jpg
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අස්මි කිව්වා නම් rep පැත්තක තියලා මම දෙනවා kpz ට
    වෙනමුකුත්ම නෙවේ සහෝදර බැදීම .. :yes:

    :yes:මම දන්නවා සුදූ..:D:love::love::rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    හෙළයෙක්;18192918 said:
    මගේ ඡන්දය KPZ හට ලබා දුන්නා. ඔබත් ඔබේ වටිනා ඡන්දය Team KPZ ලබා දෙන්න.

    පොරොන්දු ඉශ්ට කරපන් හොදේ තව 50ක්වත් ආවෙ නැත්තන් ලබන අවුරුද්දෙ බලාගමු.:oo::oo::oo:

    You must spread some Reputation around before giving it to හෙළයෙක් again. :eek:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :shocked::shocked::shocked::shocked::oo: යකෝ මෙච්චර අනුගාමිකයො ගෙන්නල වෝට් දම්මල පෝස්ට් දාල කෑ ගහල කඩේ ගිහින් පිකට් කරලා මඩ නාල මඩ කාල මඩේම ලැගලා ගොරෝලා රවලා ඔරවල දෙහි කපල දොඩං කපල ආරූඪ වෙලා හතර වරං නටලත් හෙන්රියා 15කින් 18කින් විතර ඉස්සරහින්ද.. :baffled: කොරල තියෙන්නෙ එහෙනම්. :sorry:

    මුන් යටි ගේමක් ගහනවා එක තමයි මම මුල ඉදන්ම කිව්වේ ,:D
    සංවිදාන මණ්ඩලයට ඉහලින් විදායක සභාවක් අවශයි කියලා ..:yes:
    කෝ උබලා එකෙක් වත් ඇහුවේ නැනේ .. :( දැන් ඉතින් රෙවෙනවා ..:sorry:
     
    Status
    Not open for further replies.