EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    හෙන්රිගේ ටිම් මෙම්බර්ස්ලා වොට් කර්ලා තියෙනවා
    KPZ ගොඩක් නැහැ එවා අවොත් KPZ ගොඩක් ඉදිරියට යන්න තියෙන ඉඩ වැඩි :D

    හා එහෙමත් සින් එකක්ද අපේ සෙට් එක අන්තිමට බැහැලා ..
    හෙන්රිගේ රෙද්ද උස්සගෙන දුවනවා සුවර් ..:rofl:
    මම නම් කතිරේ මුලින්ම ගහලා දැම්මා ..:yes:
    රේප් දෙන උන් දෙයි නැතත් අවුලක් නැ ..:(
    ටීම් එක ගොඩ ආවානම් ඇති .. :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕකට අපේ තව 60ක් විතර එකතුවෙන්න තියෙනවා මචං ෂුවර්ම වොට්ස්..
    බය නොවී හිටු...:cool:

    අනිවා.. මග තියෙනව තව ගොඩක්... ඒ ටික ආවම හෙන්දිරිය කැලේ.
    6xqat1.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ ජිවිත කාලෙටම මට ගෑණු පරානයක් සුදු මල්ලි කියල මේ කියුවමද කොහෙද..
    මොකද ගෙදර ගෑනු පරානෙටත් මාව දැක්කම මතක් වෙන්නේ කකුල් හතරෙ උන් විතරයි..
    තනි ඇහැට ඇඬුනා..

    :baffled:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මගේ ජිවිත කාලෙටම මට ගෑණු පරානයක් සුදු මල්ලි කියල මේ කියුවමද කොහෙද..
    මොකද ගෙදර ගෑනු පරානෙටත් මාව දැක්කම මතක් වෙන්නේ කකුල් හතරෙ උන් විතරයි..
    තනි ඇහැට ඇඬුනා..

    :love::love::love: අපේ පැත්තට එන්න වස්තු කැටේ.....
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙතන ආතල් එකක් බන් ගන්නෙ..
    මොකා දින්නත් කාටද වැඩක් තියෙන්නෙ ?
    කෝ කිව්වට තේරුන් ගන්නෑනේ..:sorry:just for fun..:yes:
    හෙන්රිගේ ටිම් මෙම්බර්ස්ලා වොට් කර්ලා තියෙනවා
    KPZ ගොඩක් නැහැ එවා අවොත් KPZ ගොඩක් ඉදිරියට යන්න තියෙන ඉඩ වැඩි :D
    :yes::yes:api anthimata denne..:D


    මගේ නොයිදුල් මනාපෙ කේ පී ට දෙන්න හිතා ගත්ත
    එහෙම එපානන් මට හෙන්දිරි අයිය සලකන්න..
    තව ටික වෙලාවයි
    Kpzta di wenasa wataha ganna..obath danma kpzta chandaya denna..:D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    හා එහෙමත් සින් එකක්ද අපේ සෙට් එක අන්තිමට බැහැලා ..
    හෙන්රිගේ රෙද්ද උස්සගෙන දුවනවා සුවර් ..:rofl:
    මම නම් කතිරේ මුලින්ම ගහලා දැම්මා ..:yes:
    රේප් දෙන උන් දෙයි නැතත් අවුලක් නැ ..:(
    ටීම් එක ගොඩ ආවානම් ඇති
    .. :yes:

    :yes: අඩෝ මාත් එහෙමයි.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මගේ නොයිදුල් මනාපෙ කේ පී ට දෙන්න හිතා ගත්ත
    එහෙම එපානන් මට හෙන්දිරි අයිය සලකන්න..
    තව ටික වෙලාවයි

    ඇයි උයාට ඕක අනික් පැත්තට හිතුණේ නැත්තේ..:eek::eek::eek::eek: මම දැන් අතේ බැට් එකක් තියන් ඉන්නේ ඊළඟට රෙප් ඉල්ලන එකාව හොයන් ගිහින් සලකන්න..:cool::cool::cool:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චන්ද ප්‍රතිපල සැක කට්ටිය ඉවර උනාට පස්සේ එකතු කරලා කරලා බලන්න......poll results හැමෝටම පේනවා නීති පලවෙනි පොස්ට් එකේ තියනවා :lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,726
    12,755
    113
    මුන් රෙප් දෙනවා කියල කට්ටියට පොලු තියල නේද
     
    Status
    Not open for further replies.