මේක දිනන උන් තීරණය කරලා ඉවරයි .. නිකන් බොරුවට කාලේ කන්න එපා උඹල..
මෙතන ආතල් එකක් බන් ගන්නෙ..
මොකා දින්නත් කාටද වැඩක් තියෙන්නෙ ?
මේක දිනන උන් තීරණය කරලා ඉවරයි .. නිකන් බොරුවට කාලේ කන්න එපා උඹල..
හෙන්රිගේ ටිම් මෙම්බර්ස්ලා වොට් කර්ලා තියෙනවාඑහෙම කියන්න එපා බන් රෙද්ද කැඩෙනවා නේ ..
උබට පගාවක් වත් දුනාද ?![]()

ඇඩ්මින් ඇවිල්ල එහනම් මුගේ තීරණය අහලා ගේම් එක වනත්ත්මු![]()
api ithin sahayogayen vada karagena yamu bnබලන් හිටහන් කෝ 50ක් හම්බෙනකන්..අපි මෙච්චර දත කාලා අපිට රෙප් 10ක් ලැබිල ඇති වැඩිම උනොත්.මේකද යකෝව් යහපාලනේ..හිටන්..

එහෙම කියන්න එපා බන් රෙද්ද කැඩෙනවා නේ ..
උබට පගාවක් වත් දුනාද ?![]()
හෙන්රිගේ ටිම් මෙම්බර්ස්ලා වොට් කර්ලා තියෙනවායකෝ මෙච්චර අනුගාමිකයො ගෙන්නල වෝට් දම්මල පෝස්ට් දාල කෑ ගහල කඩේ ගිහින් පිකට් කරලා මඩ නාල මඩ කාල මඩේම ලැගලා ගොරෝලා රවලා ඔරවල දෙහි කපල දොඩං කපල ආරූඪ වෙලා හතර වරං නටලත් හෙන්රියා 15කින් 18කින් විතර ඉස්සරහින්ද..
කොරල තියෙන්නෙ එහෙනම්.
![]()

යකෝ මෙච්චර අනුගාමිකයො ගෙන්නල වෝට් දම්මල පෝස්ට් දාල කෑ ගහල කඩේ ගිහින් පිකට් කරලා මඩ නාල මඩ කාල මඩේම ලැගලා ගොරෝලා රවලා ඔරවල දෙහි කපල දොඩං කපල ආරූඪ වෙලා හතර වරං නටලත් හෙන්රියා 15කින් 18කින් විතර ඉස්සරහින්ද..
කොරල තියෙන්නෙ එහෙනම්.
![]()


ane tho wadak na ban vm damma ekakata reply kalada namachoooo

මෙතන ආතල් එකක් බන් ගන්නෙ..
මොකා දින්නත් කාටද වැඩක් තියෙන්නෙ ?

උඹලගේ 10,7 එවුන් දාල නෑනේ තවම![]()
ඒ කිනම් හරුපයක්ද? අපේ පිලට වාසියක්ද?
යකෝ මෙච්චර අනුගාමිකයො ගෙන්නල වෝට් දම්මල පෝස්ට් දාල කෑ ගහල කඩේ ගිහින් පිකට් කරලා මඩ නාල මඩ කාල මඩේම ලැගලා ගොරෝලා රවලා ඔරවල දෙහි කපල දොඩං කපල ආරූඪ වෙලා හතර වරං නටලත් හෙන්රියා 15කින් 18කින් විතර ඉස්සරහින්ද..
කොරල තියෙන්නෙ එහෙනම්.
![]()

මන් ඉන්නවා සුදු මල්ලි............![]()
කෙනෙක් පසුබහින විට 1000ක් ඉදිරියට..
aaaaaah uba ganu mayam valata ahu una nedaaa![]()



බලන් හිටහන් කෝ 50ක් හම්බෙනකන්..අපි මෙච්චර දත කාලා අපිට රෙප් 10ක් ලැබිල ඇති වැඩිම උනොත්.මේකද යකෝව් යහපාලනේ..හිටන්..
හිටන්.
ඒ කිනම් හරුපයක්ද? අපේ පිලට වාසියක්ද?
![]()

මන් ඉන්නවා සුදු මල්ලි............![]()