EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මේක දිනන උන් තීරණය කරලා ඉවරයි .. නිකන් බොරුවට කාලේ කන්න එපා උඹල..

    මෙතන ආතල් එකක් බන් ගන්නෙ..
    මොකා දින්නත් කාටද වැඩක් තියෙන්නෙ ?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එහෙම කියන්න එපා බන් රෙද්ද කැඩෙනවා නේ ..
    උබට පගාවක් වත් දුනාද ?:(
    හෙන්රිගේ ටිම් මෙම්බර්ස්ලා වොට් කර්ලා තියෙනවා
    KPZ ගොඩක් නැහැ එවා අවොත් KPZ ගොඩක් ඉදිරියට යන්න තියෙන ඉඩ වැඩි :D
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    බලන් හිටහන් කෝ 50ක් හම්බෙනකන්..අපි මෙච්චර දත කාලා අපිට රෙප් 10ක් ලැබිල ඇති වැඩිම උනොත්.මේකද යකෝව් යහපාලනේ..හිටන්..
    api ithin sahayogayen vada karagena yamu bn
    allahan ape patthatath ++++ tikak :D
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එහෙම කියන්න එපා බන් රෙද්ද කැඩෙනවා නේ ..
    උබට පගාවක් වත් දුනාද ?:(
    :shocked::shocked::shocked::shocked::oo: යකෝ මෙච්චර අනුගාමිකයො ගෙන්නල වෝට් දම්මල පෝස්ට් දාල කෑ ගහල කඩේ ගිහින් පිකට් කරලා මඩ නාල මඩ කාල මඩේම ලැගලා ගොරෝලා රවලා ඔරවල දෙහි කපල දොඩං කපල ආරූඪ වෙලා හතර වරං නටලත් හෙන්රියා 15කින් 18කින් විතර ඉස්සරහින්ද.. :baffled: කොරල තියෙන්නෙ එහෙනම්. :sorry:
    හෙන්රිගේ ටිම් මෙම්බර්ස්ලා වොට් කර්ලා තියෙනවා
    KPZ ගොඩක් නැහැ එවා අවොත් KPZ ගොඩක් ඉදිරියට යන්න තියෙන ඉඩ වැඩි :D
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :shocked::shocked::shocked::shocked::oo: යකෝ මෙච්චර අනුගාමිකයො ගෙන්නල වෝට් දම්මල පෝස්ට් දාල කෑ ගහල කඩේ ගිහින් පිකට් කරලා මඩ නාල මඩ කාල මඩේම ලැගලා ගොරෝලා රවලා ඔරවල දෙහි කපල දොඩං කපල ආරූඪ වෙලා හතර වරං නටලත් හෙන්රියා 15කින් 18කින් විතර ඉස්සරහින්ද.. :baffled: කොරල තියෙන්නෙ එහෙනම්. :sorry:
    :lol::lol:
     
    peshala_r

    Member
    Jun 7, 2007
    238
    13
    0
    43
    Pannipitiya
    මගේ නොයිදුල් මනාපෙ කේ පී ට දෙන්න හිතා ගත්ත
    එහෙම එපානන් මට හෙන්දිරි අයිය සලකන්න..
    තව ටික වෙලාවයි
     
    thanujaka

    Well-known member
  • :shocked::shocked::shocked::shocked::oo: යකෝ මෙච්චර අනුගාමිකයො ගෙන්නල වෝට් දම්මල පෝස්ට් දාල කෑ ගහල කඩේ ගිහින් පිකට් කරලා මඩ නාල මඩ කාල මඩේම ලැගලා ගොරෝලා රවලා ඔරවල දෙහි කපල දොඩං කපල ආරූඪ වෙලා හතර වරං නටලත් හෙන්රියා 15කින් 18කින් විතර ඉස්සරහින්ද.. :baffled: කොරල තියෙන්නෙ එහෙනම්. :sorry:

    ඕකට අපේ තව 60ක් විතර එකතුවෙන්න තියෙනවා මචං ෂුවර්ම වොට්ස්..
    බය නොවී හිටු...:cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මන් ඉන්නවා සුදු මල්ලි............:yes::yes::yes:
    :yes: කෙනෙක් පසුබහින විට 1000ක් ඉදිරියට..:cool:
    aaaaaah uba ganu mayam valata ahu una nedaaa :rofl:
    :rofl::rofl::P
    බලන් හිටහන් කෝ 50ක් හම්බෙනකන්..අපි මෙච්චර දත කාලා අපිට රෙප් 10ක් ලැබිල ඇති වැඩිම උනොත්.මේකද යකෝව් යහපාලනේ..හිටන්..

    :rofl:හිටන්.:angry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මන් ඉන්නවා සුදු මල්ලි............:yes::yes::yes:

    මගේ ජිවිත කාලෙටම මට ගෑණු පරානයක් සුදු මල්ලි කියල මේ කියුවමද කොහෙද..
    මොකද ගෙදර ගෑනු පරානෙටත් මාව දැක්කම මතක් වෙන්නේ කකුල් හතරෙ උන් විතරයි..
    තනි ඇහැට ඇඬුනා..
     
    Status
    Not open for further replies.