හෙන්රිගේ ටිම් මෙම්බර්ස්ලා වොට් කර්ලා තියෙනවා
KPZ ගොඩක් නැහැ එවා අවොත් KPZ ගොඩක් ඉදිරියට යන්න තියෙන ඉඩ වැඩි![]()
හා එහෙමත් සින් එකක්ද අපේ සෙට් එක අන්තිමට බැහැලා ..
හෙන්රිගේ රෙද්ද උස්සගෙන දුවනවා සුවර් ..

මම නම් කතිරේ මුලින්ම ගහලා දැම්මා ..

රේප් දෙන උන් දෙයි නැතත් අවුලක් නැ ..

ටීම් එක ගොඩ ආවානම් ඇති ..



අෆ්ෆාහ්.. එහෙමත් සීන් එකක්ද..

just for fun..
