අහ් දැන් කට්ටියම වෝට් කරලා ඉවරද? මගේ පොයින්ට් 7 ක් තිබේ වෝට් එකට. තව ෆේක් නොවන යාලුවෝ දෙන්නෙක්ව ඇක්ටිව් කරවලා වෝට් කරවලා දෙතහැකි. මම KPZ ටද නැත්නම් Henry L ටද? දෙන්නම් රෙප් බෑ. රෙප් දීපන් වැඩියෙන් සළකන පැත්තට දෙන්නෙ.
PM එකක් දාපන් ඩීල් එක කතාකරගමු![]()
උබ පාගා මරුවෙක් බන් ,රන්ජන්ට කියන්නද උබ ගැන .. ? 
කව්ද හෙන්රි ඩ KPZ ඩජේමිස්බන්ඩා007;18193001 said:ko denawa kiyapu rep
rep wassawal gana katha kale
mekada yaha palane


සැකසහිතයි රන්ජන්ට කියන්නද උබ ගැන .. ?
![]()
පොලිසිය වගේ 
Be BE ubawa sure ne sakshi karayoth nathuwa wede katha karala athin kite wenawa.බෑ බං චරිතා එහෙම කුට්ටියක් ඉල්ලනවා
තනියම ජරාව කන්න ඕනේ![]()
ආදරේ ඉදිරියේ බෝතලේ පාවා නොදුන් අපේ කාලයේ වීරයෝ ඉන්න ලෝකෙක
![]()
ගෑණු පරාන වෙනුවෙන් අපි ටීම් එක පාවා දෙන්නේ නෑ..
කාටද දෙන්නේ.... කාටද ඕනේ.....
චන්දෙ මගේ... ඡන්දෙ මගේ![]()
Diala thiyene bala bala ina epa ikamanta ewanakpz ta danna,me dan 29+ denawa![]()



ෆෙක් නොවනඅහ් දැන් කට්ටියම වෝට් කරලා ඉවරද? මගේ පොයින්ට් 7 ක් තිබේ වෝට් එකට. තව ෆේක් නොවන යාලුවෝ දෙන්නෙක්ව ඇක්ටිව් කරවලා වෝට් කරවලා දෙතහැකි. මම KPZ ටද නැත්නම් Henry L ටද? දෙන්නම් රෙප් බෑ. රෙප් දීපන් වැඩියෙන් සළකන පැත්තට දෙන්නෙ.


බ්‍රොව්සර් කියකින් ලොග් වෙලාද ඉන්නෙහ් ? 

අහ් දැන් කට්ටියම වෝට් කරලා ඉවරද? මගේ පොයින්ට් 7 ක් තිබේ වෝට් එකට. තව ෆේක් නොවන යාලුවෝ දෙන්නෙක්ව ඇක්ටිව් කරවලා වෝට් කරවලා දෙතහැකි. මම KPZ ටද නැත්නම් Henry L ටද? දෙන්නම් රෙප් බෑ. රෙප් දීපන් වැඩියෙන් සළකන පැත්තට දෙන්නෙ.
ඇඩෝව්ව්ව් KPZ ට වෝට් කරපන්.
දැන් රෙප් මීටරේ හිඳිලා බං බැංකුත් වහලා මේ වෙලාවෙ රෙප් ලෝන් දාන්න.
ඒ නිසා KPZ ට ඡන්දේ දියන්.
අපි අනිවා සලකනව.මුන් හැමෝටම rep දීලා මට හුලං යකෝ මේකටද
ප්‍රජාතන්තවාදය කියන්නේ .. ?
ඇඩෙනවා සිංහලුනි ..
![]()