EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අහ් දැන් කට්ටියම වෝට් කරලා ඉවරද? මගේ පොයින්ට් 7 ක් තිබේ වෝට් එකට. තව ෆේක් නොවන යාලුවෝ දෙන්නෙක්ව ඇක්ටිව් කරවලා වෝට් කරවලා දෙතහැකි. මම KPZ ටද නැත්නම් Henry L ටද? දෙන්නම් රෙප් බෑ. රෙප් දීපන් වැඩියෙන් සළකන පැත්තට දෙන්නෙ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,726
    12,755
    113
    ජේමිස්බන්ඩා007;18193001 said:
    ko denawa kiyapu rep:angry:
    rep wassawal gana katha kale
    mekada yaha palane:angry:
    කව්ද හෙන්රි ඩ KPZ ඩ
    :confused::confused:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rolleyes: සැකසහිතයි රන්ජන්ට කියන්නද උබ ගැන .. ? :rofl:

    ආය අපේ බොරු නෑනේ එලිපිටමයි පාගා ඉල්ලන්නේ :rofl: පොලිසිය වගේ :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ආදරේ ඉදිරියේ බෝතලේ පාවා නොදුන් අපේ කාලයේ වීරයෝ ඉන්න ලෝකෙක
    giphy.gif

    ගෑණු පරාන වෙනුවෙන් අපි ටීම් එක පාවා දෙන්නේ නෑ..:no::no::no::no::no:

    Internet-memes-simba-u-mad.jpg
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අහ් දැන් කට්ටියම වෝට් කරලා ඉවරද? මගේ පොයින්ට් 7 ක් තිබේ වෝට් එකට. තව ෆේක් නොවන යාලුවෝ දෙන්නෙක්ව ඇක්ටිව් කරවලා වෝට් කරවලා දෙතහැකි. මම KPZ ටද නැත්නම් Henry L ටද? දෙන්නම් රෙප් බෑ. රෙප් දීපන් වැඩියෙන් සළකන පැත්තට දෙන්නෙ.
    ෆෙක් නොවන :lol::lol::lol: බ්‍රොව්සර් කියකින් ලොග් වෙලාද ඉන්නෙහ් ? :rofl::rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අහ් දැන් කට්ටියම වෝට් කරලා ඉවරද? මගේ පොයින්ට් 7 ක් තිබේ වෝට් එකට. තව ෆේක් නොවන යාලුවෝ දෙන්නෙක්ව ඇක්ටිව් කරවලා වෝට් කරවලා දෙතහැකි. මම KPZ ටද නැත්නම් Henry L ටද? දෙන්නම් රෙප් බෑ. රෙප් දීපන් වැඩියෙන් සළකන පැත්තට දෙන්නෙ.

    :love: ඇඩෝව්ව්ව් KPZ ට වෝට් කරපන්. :sorry: දැන් රෙප් මීටරේ හිඳිලා බං බැංකුත් වහලා මේ වෙලාවෙ රෙප් ලෝන් දාන්න. :D ඒ නිසා KPZ ට ඡන්දේ දියන්. :cool: අපි අනිවා සලකනව.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,726
    12,755
    113
    මගේ vote එකක් 10 පොඉන්ට්ස් නේද ? පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ
     
    Status
    Not open for further replies.