

පැටියා;18193219 said:ඔය එක එකාට පැටියා පැටියා ගාන්න එපා ඇන්ටි මම තමා වන් ඇන්ඩ් ඔන්ලි පැටියා![]()
You must spread some Reputation around before giving it to Optimus Prime again.අඩෝ සලකනව සලකනව.![]()
දැන් රෑ වැඩියිනේ
ආවට අවුලක් නැද්ද ?![]()





බොරු පොරොන්දු.
අපිටත් කිව්වෙ ඔහොම තමා![]()
උඹලා කලින්ම චන්දේ දීලනේ ඉතින්.. 
හෙළයෙක්;18193227 said:You must spread some Reputation around before giving it to Optimus Prime again.
ඉතින් බලපන්කො ඔය..
මටත් ඔය ටිකම තමා.
හැකි වූ ගමන් අනිවා ඉතින්.
ඉතින් බලපන්කො ඔය..
මටත් ඔය ටිකම තමා.
හැකි වූ ගමන් අනිවා ඉතින්.

මේ මොකක්ද මේ......???????? අනේ මට ගෙදරත් නැති කරන්නයි හදන්නේ....
ගෙදර නාවට කමක් නැහැ ඔය හෙන්රි කොලුවා අතාරලා අපේ පැත්තට එන්න![]()
මාගේ මනාපය තව ටිකකින් හිතුනු කෙනෙක් ට දමනු ලැබේ.![]()
ඔබටත් ජයග්රාහි කණ්ඩායමක සාමාජිකයෙක් වෙන්න අවස්ථාවක්...
Henry ට ඔබගේ වටිනා මනාපය දෙන්න ...
ජය නියතයි



මාගේ මනාපය තව ටිකකින් හිතුනු කෙනෙක් ට දමනු ලැබේ.![]()
