EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    වැඩිම රෙප් ලැපී ඇත්තේ KPZ ගේ පැත්තෙන් නිසා.. මා මේ පැත්තේම රැදී සිටිමි !
    ‍රැදී සිටිමි කියන්නේ දිගටම ඉදහන් හරිද..:D
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඊළඟ විනාඩි කිහිපය ඇතුලත මා වෙත වැඩි වශයෙන් මෙව්වා++ දෙන කෙනාට මමත් ඇතුළුව තව 3 දෙනෙකුගේ මනාපය ලැබෙනු ඇත.. ෆේක් නොවේ..
    හැකි ඉක්මනින් අමතන්න.. ප්‍රමාදය පසු තැවීමට හේතු වේ...!!
    W.P.H. eka iwarada dan
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට දෙන්න කෙනෙක් නැහැ ....අස්මියාවත් හිටියනම්
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    ටීම් දෙකේම බොක්කවල් ඉන්නවානේ යකෝ
    ඩෙල්මෝ... KPZ පැත්තට වෝට් කරපන් හොද එකා වගේ:D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රේඩියෝ නෙමේ වරෙන් මෙතන කඹේ අදින්න..රෝඩියෝ ගැන විමසීම සපුරා තහනම්..ඔව්..

    හෙන්රිගේ පැත්තෙන් කිසිම සැප එකක් නැහැ .....උගුඩුවො ටිකක් එකේ ඉන්නේ :angry::angry:මම යනවා නිදියන්න
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,865
    99,077
    113
    සහෝ උයා හිතනවද ලබන අවුරුද්ද වෙනකන් මම මේ කඹයක් අල්ලං ඉඳී කියල..:P:P:P:P:P:P
    ලබන අවුරුද්දෙ මම හිටියොත් මම ඉස්සෙල්ලම Team එකට ගන්නෙ Thaweesha.
    රෙප් වලට ආත්මය පාවා දෙන පළඟැටියෝ ටීම් වලට දා ගත්තම හරි වාතයි බං.. :yes::yes::yes:
    ඒ නිසා උඹ ඊළඟ පාරත් ඒ පැත්තට වෙලාම හි‍ටු..:lol::lol::lol::lol::lol::lol:
    :(:(:(:(:(:( බෝතල්වලට නැමෙන්නෙ නැති එකේ ඔව්වටවත් නැමෙන්න එපායනෙ.
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ‍රැදී සිටිමි කියන්නේ දිගටම ඉදහන් හරිද..:D

    මම හොඳ බෝතලයක් පෙන්නල මෙයාව අපේ පැත්තට ගන්නවා..
    1239023209_car-show-chick.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    2.gif

    උයාල එහෙමයි එහෙනම්
    හරි කමක් නෑ .තාම ලංකාවට ආවේ නෑ නේද බන්:confused:
    එහෙම හිතන් ඉන්න නිසා අරන් වරෙන්කෝ ඔන්න ඔහේ බෝතල් 2:rolleyes::rofl:

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    හෙන්ඩ්රි එල් කණ්ඩායම හට කෙරෙන අනතුරු අගවිමයි .....KPZ රේප් 35ක් ලබා දී තිබෙන අතර ඔබලාගෙන් කිසිම වාසියක් සිදු වී නොමැත......ගියවර තරගය වෙනස් කල සාදකය නැවතත් කරලියේ ....ප්‍රමාදය පසු තැවීමට හේතුවක් නොකර ගන්න
     

    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63

    හෙන්ඩ්රි එල් කණ්ඩායම හට කෙරෙන අනතුරු අගවිමයි .....KPZ රේප් 35ක් ලබා දී තිබෙන අතර ඔබලාගෙන් කිසිම වාසියක් සිදු වී නොමැත......ගියවර තරගය වෙනස් කල සාදකය නැවතත් කරලියේ ....ප්‍රමාදය පසු තැවීමට හේතුවක් නොකර ගන්න

    Still no rep from any team.
    Team that gives more reps will get my vote

    :P:P:P:P
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    හෙන්ඩ්රි එල් කණ්ඩායම හට කෙරෙන අනතුරු අගවිමයි .....KPZ රේප් 35ක් ලබා දී තිබෙන අතර ඔබලාගෙන් කිසිම වාසියක් සිදු වී නොමැත......ගියවර තරගය වෙනස් කල සාදකය නැවතත් කරලියේ ....ප්‍රමාදය පසු තැවීමට හේතුවක් නොකර ගන්න
     
    Status
    Not open for further replies.