EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබට ඕකෙන් උරරිම ප්‍රයෝජන ගන්න නම මට ID 28 නම් ලිස්ට් එක එවපන්. මම සන්වුදයකයෙක් විදියට උබට උපරිම සදරණය ඉෂ්ට කරන්නම්

    :P
    Thinking.gif

    දැක්කා නේද සංවිධායක මණ්ඩලේ සහයත් මට තියෙනවා......අපි සෙල්ලම් පෙන්නනවා :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රේඩියෝ එකේ දෙමුද සජීව විකාශනයක් /////අතල් ඩබල් වෙන්න කියලා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැඩිම රෙප් ලැපී ඇත්තේ KPZ ගේ පැත්තෙන් නිසා.. මා මේ පැත්තේම රැදී සිටිමි !
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩෝ බට්ටා සුභ අලුත් අවුරුද්දක් වේවා.....!!!

    දැන් රේඩියෝ කරනවද බන්

    ඔබටත් ලැබුවා වූ මේ නව වසර සුභම සුභ නව වසරක් වේවා..

    රේඩියෝ කියුවේ... :oo::oo::oo:

    මට කිසි දෙයක් මතක නෑ..:baffled::baffled::baffled::baffled:

    7sUwptD.gif
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැඩිම රෙප් ලැපී ඇත්තේ KPZ ගේ පැත්තෙන් නිසා.. මා මේ පැත්තේම රැදී සිටිමි !

    ඔබත් ඔහොම ඔතන ඉන්න මමත් මෙතන ඔතන් ඉන්නවා :love::love:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ඔබටත් ලැබුවා වූ මේ නව වසර සුභම සුභ නව වසරක් වේවා..

    රේඩියෝ කියුවේ... :oo::oo::oo:

    මට කිසි දෙයක් මතක නෑ..:baffled::baffled::baffled::baffled:

    :eek::eek::eek:මේකද යකෝ යහ පාලනේ ...දආමු සජීවී විකාශනයක්​
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඊළඟ විනාඩි කිහිපය ඇතුලත මා වෙත වැඩි වශයෙන් මෙව්වා++ දෙන කෙනාට මමත් ඇතුළුව තව 3 දෙනෙකුගේ මනාපය ලැබෙනු ඇත.. ෆේක් නොවේ..
    හැකි ඉක්මනින් අමතන්න.. ප්‍රමාදය පසු තැවීමට හේතු වේ...!!
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,865
    99,077
    113
    ඈ බං උන් මෙච්චර වෝට් ගානකින් ඉස්සරහින් ඉඳලත්.. හෝ ගාලා වටේ පිටේ උන්ට රෙප් දීලා වෝට් එකතු කරන්නේ මොන කෙහෙල් ගෙඩියකටද...ඊයෙත් ඒ පිලේ උන් ගොනා කරලා කොට්ට්ක් දෙකක් තියන් හිටි උන් දවසෙන් කො‍ටු 11 ගැසුවා..
    ලබන අවුරුද්දෙ බැහැල වැඩ කරන්න ඕනි නන් කීයක් හරි එවපන් මේ පැත්තට
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වැඩිම රෙප් ලැපී ඇත්තේ KPZ ගේ පැත්තෙන් නිසා.. මා මේ පැත්තේම රැදී සිටිමි !

    අපරාදි බොට වියදම් කරපු මගේ රෙප් ටික.. :(:(:(:(:(දැන් ආයෙ එවපන්..:angry::angry::angry::angry::angry:
    Yoona+SNSD+Girls%2527+Generation+Flawless+Beauty+GIF+%25282%2529.gif
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ටීම් දෙකේම බොක්කවල් ඉන්නවානේ යකෝ

    අඩෝ සබනා දැක්ක කල් ......සුභ අලුත් අවුරුද්දක් කිවුවා @@@@
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හෙළයෙක්;18194177 said:
    ලබන අවුරුද්දෙ බැහැල වැඩ කරන්න ඕනි නන් කීයක් හරි එවපන් මේ පැත්තට

    සහෝ උයා හිතනවද ලබන අවුරුද්ද වෙනකන් මම මේ කඹයක් අල්ලං ඉඳී කියල..:P:P:P:P:P:P
    ලබන අවුරුද්දෙ මම හිටියොත් මම ඉස්සෙල්ලම Team එකට ගන්නෙ Thaweesha.
    රෙප් වලට ආත්මය පාවා දෙන පළඟැටියෝ ටීම් වලට දා ගත්තම හරි වාතයි බං.. :yes::yes::yes:
    ඒ නිසා උඹ ඊළඟ පාරත් ඒ පැත්තට වෙලාම හි‍ටු..:lol::lol::lol::lol::lol::lol:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඊළඟ විනාඩි කිහිපය ඇතුලත මා වෙත වැඩි වශයෙන් මෙව්වා++ දෙන කෙනාට මමත් ඇතුළුව තව 3 දෙනෙකුගේ මනාපය ලැබෙනු ඇත.. ෆේක් නොවේ..
    හැකි ඉක්මනින් අමතන්න.. ප්‍රමාදය පසු තැවීමට හේතු වේ...!!
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සහෝ උයා හිතනවද ලබන අවුරුද්ද වෙනකන් මම මේ කඹයක් අල්ලං ඉඳී කියල..:P:P:P:P:P:P
    ලබන අවුරුද්දෙ මම හිටියොත් මම ඉස්සෙල්ලම Team එකට ගන්නෙ Thaweesha.
    රෙප් වලට ආත්මය පාවා දෙන පළඟැටියෝ ටීම් වලට දා ගත්තම හරි වාතයි බං.. :yes::yes::yes:
    ඒ නිසා උඹ ඊළඟ පාරත් ඒ පැත්තට වෙලාම හි‍ටු..:lol::lol::lol::lol::lol::lol:

    :shocked::shocked::eek::eek::eek:
     
    Status
    Not open for further replies.