උබට ඕකෙන් උරරිම ප්රයෝජන ගන්න නම මට ID 28 නම් ලිස්ට් එක එවපන්. මම සන්වුදයකයෙක් විදියට උබට උපරිම සදරණය ඉෂ්ට කරන්නම්
දැක්කා නේද සංවිධායක මණ්ඩලේ සහයත් මට තියෙනවා......අපි සෙල්ලම් පෙන්නනවා

උබට ඕකෙන් උරරිම ප්රයෝජන ගන්න නම මට ID 28 නම් ලිස්ට් එක එවපන්. මම සන්වුදයකයෙක් විදියට උබට උපරිම සදරණය ඉෂ්ට කරන්නම්

මෙව්වා++


අඩෝ බට්ටා සුභ අලුත් අවුරුද්දක් වේවා.....!!!
දැන් රේඩියෝ කරනවද බන්







වැඩිම රෙප් ලැපී ඇත්තේ KPZ ගේ පැත්තෙන් නිසා.. මා මේ පැත්තේම රැදී සිටිමි !


ඔබටත් ලැබුවා වූ මේ නව වසර සුභම සුභ නව වසරක් වේවා..
රේඩියෝ කියුවේ...
මට කිසි දෙයක් මතක නෑ..


මේකද යකෝ යහ පාලනේ ...දආමු සජීවී විකාශනයක්ලබන අවුරුද්දෙ බැහැල වැඩ කරන්න ඕනි නන් කීයක් හරි එවපන් මේ පැත්තටඈ බං උන් මෙච්චර වෝට් ගානකින් ඉස්සරහින් ඉඳලත්.. හෝ ගාලා වටේ පිටේ උන්ට රෙප් දීලා වෝට් එකතු කරන්නේ මොන කෙහෙල් ගෙඩියකටද...ඊයෙත් ඒ පිලේ උන් ගොනා කරලා කොට්ට්ක් දෙකක් තියන් හිටි උන් දවසෙන් කොටු 11 ගැසුවා..
වැඩිම රෙප් ලැපී ඇත්තේ KPZ ගේ පැත්තෙන් නිසා.. මා මේ පැත්තේම රැදී සිටිමි !




දැන් ආයෙ එවපන්..



ටීම් දෙකේම බොක්කවල් ඉන්නවානේ යකෝ
හෙළයෙක්;18194177 said:ලබන අවුරුද්දෙ බැහැල වැඩ කරන්න ඕනි නන් කීයක් හරි එවපන් මේ පැත්තට















සහෝ උයා හිතනවද ලබන අවුරුද්ද වෙනකන් මම මේ කඹයක් අල්ලං ඉඳී කියල..
ලබන අවුරුද්දෙ මම හිටියොත් මම ඉස්සෙල්ලම Team එකට ගන්නෙ Thaweesha.
රෙප් වලට ආත්මය පාවා දෙන පළඟැටියෝ ටීම් වලට දා ගත්තම හරි වාතයි බං..
ඒ නිසා උඹ ඊළඟ පාරත් ඒ පැත්තට වෙලාම හිටු..




