ටීම් දෙකේම බොක්කවල් ඉන්නවානේ යකෝ
චූටි උයා වෝට් එක දැම්මද පැට්ටෝ....

ටීම් දෙකේම බොක්කවල් ඉන්නවානේ යකෝ

රැදී සිටිමි කියන්නේ දිගටම ඉදහන් හරිද..වැඩිම රෙප් ලැපී ඇත්තේ KPZ ගේ පැත්තෙන් නිසා.. මා මේ පැත්තේම රැදී සිටිමි !

W.P.H. eka iwarada danඊළඟ විනාඩි කිහිපය ඇතුලත මා වෙත වැඩි වශයෙන් මෙව්වා++ දෙන කෙනාට මමත් ඇතුළුව තව 3 දෙනෙකුගේ මනාපය ලැබෙනු ඇත.. ෆේක් නොවේ..
හැකි ඉක්මනින් අමතන්න.. ප්රමාදය පසු තැවීමට හේතු වේ...!!
මොකෝ අවුල![]()
ඩෙල්මෝ... KPZ පැත්තට වෝට් කරපන් හොද එකා වගේටීම් දෙකේම බොක්කවල් ඉන්නවානේ යකෝ

රේඩියෝ නෙමේ වරෙන් මෙතන කඹේ අදින්න..රෝඩියෝ ගැන විමසීම සපුරා තහනම්..ඔව්..

මම යනවා නිදියන්නසහෝ උයා හිතනවද ලබන අවුරුද්ද වෙනකන් මම මේ කඹයක් අල්ලං ඉඳී කියල..
ලබන අවුරුද්දෙ මම හිටියොත් මම ඉස්සෙල්ලම Team එකට ගන්නෙ Thaweesha.
රෙප් වලට ආත්මය පාවා දෙන පළඟැටියෝ ටීම් වලට දා ගත්තම හරි වාතයි බං..
ඒ නිසා උඹ ඊළඟ පාරත් ඒ පැත්තට වෙලාම හිටු..





බෝතල්වලට නැමෙන්නෙ නැති එකේ ඔව්වටවත් නැමෙන්න එපායනෙ.රැදී සිටිමි කියන්නේ දිගටම ඉදහන් හරිද..![]()



podi vote ekai denna thiyenne but eka sahena watinawa 




හෙන්ඩ්රි එල් කණ්ඩායම හට කෙරෙන අනතුරු අගවිමයි .....KPZ රේප් 35ක් ලබා දී තිබෙන අතර ඔබලාගෙන් කිසිම වාසියක් සිදු වී නොමැත......ගියවර තරගය වෙනස් කල සාදකය නැවතත් කරලියේ ....ප්රමාදය පසු තැවීමට හේතුවක් නොකර ගන්න



