EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අඩෝ සබනා දැක්ක කල් ......සුභ අලුත් අවුරුද්දක් කිවුවා @@@@
    අම්ම ගහයි ගසා
    මොකෝ වෙන්නේ? ලංකාවෙද ඉන්නේ?
    උඹටත් එසේම වේවා කිව්වා කියහංකෝ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම යනවා නිදියන්න .....සුභ දවසක් වේවා ඔබ සැමට මරාගන්නේ නැතුව ...කටත් වාසි විදිහට අදපල්ලා කොල්ලනේ ඩම දාලා ////
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හෙන්රිගේ පැත්තෙන් කිසිම සැප එකක් නැහැ .....උගුඩුවො ටිකක් එකේ ඉන්නේ :angry::angry:මම යනවා නිදියන්න

    පගාවෙන් තොරව වැඩේ දෙන්න තමා අපි උපරිම උත්සාහ කරන්නේ
    මොකද අපි පගාව දෙන්න ගත්තම මෙතන සෙල්ලමක් නැති වෙනවා.
    1239788727_car-show-model.gif

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    ඒක තමා කල්පනා කරේ මොකාටද දාන්නේ කියලා

    උබට වැඩිම වාසිය තියන එකාට දාපන්. රැවටෙන්න එපා එකෙක්ටවත්:yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    අම්ම ගහයි ගසා
    මොකෝ වෙන්නේ? ලංකාවෙද ඉන්නේ?
    උඹටත් එසේම වේවා කිව්වා කියහංකෝ

    නැහැ බන් නිදි මරන් කම්බෙට සප් එකක් දුන්නා ....අපේ කොල්ලන්ගේ වැඩක් නේ ඉතින්.....අපිටනම් කිසිම වාසියක් නැහැ :cool:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පගාවෙන් තොරව වැඩේ දෙන්න තමා අපි උපරිම උත්සාහ කරන්නේ
    මොකද අපි පගාව දෙන්න ගත්තම මෙතන සෙල්ලමක් නැති වෙනවා.
    1239788727_car-show-model.gif


    පගාව හින්ද තමයි මල්ලි සෙල්ලම නැගලා යන්නේ......අවුරුද්දට පොලිසියෙන් සුදුපොලකටවත් පැනින් නැති එකේ අද විතරක් මේ නීති විරෝදී වැඩේ කලාට කමක් නැහැ කියලයි ....පුරන ඉසිවරු කියලා තියෙන්නේ :cool:;)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    හෙන්ඩ්රි එල් කණ්ඩායම හට කෙරෙන අනතුරු අගවිමයි .....KPZ රේප් 35ක් ලබා දී තිබෙන අතර ඔබලාගෙන් කිසිම වාසියක් සිදු වී නොමැත......ගියවර තරගය වෙනස් කල සාදකය නැවතත් කරලියේ ....ප්‍රමාදය පසු තැවීමට හේතුවක් නොකර ගන්න

    අඩෝ කිරි කටියා ...සුභ අලුත් අවුරුද්දක් වේවා ~~~~:love::love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මිත්‍රවරුණි ඔබේ ඡන්දය දැම්මාද ? :rolleyes:
    දාන්නට පෙර මොහොතක් හිතන්න..:yes:
    ඔබට පොරොන්දු වූ දීමනා ලැබුනාද ? :oo:
    දෙන්නං කාසි වලට ඔබේ ඡන්දය ලබා ගත් අය ඊලග කඹ ඇදීම වත තෙක් මූනවමත් පෙන්වන්නේ නැත...:eek::eek:
    ඔබේ වටිනාකම ඇත්තේ ඔබ ඡන්දය දමන තුරු පමණි..
    10.gif


    පරිස්සමින් ඉගිල්ලෙන්න පොඩි නෑ මේ කිරිය..
    මොනවා උනත් මම ඉන්නවා සුදු නංගී ඔබට :cool::love:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    උබට වැඩිම වාසිය තියන එකාට දාපන්. රැවටෙන්න එපා එකෙක්ටවත්:yes:
    මේතාක් දුරට දෙපිලෙන්ම සැලකියයුතු කිසිදු වාසියක් නොලබුන බැවින් මාගෙ ලකුණු
    10ක් වටිනා මනාපය කුණු කූඩයට දැමීමට නියමිතයි.:P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොල්ලොනම් ගහන්නේ නැහැනේ
    (තාම දැම්මේ නෑ සිංහලු)

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:ඕක තියන් ඉන්නේ නැතිව Henry _L ට දාහන් බං.. අනික් ටීම් එක ඉස්සරහින් ඉන්නේ fake Votes 60 ගානක් දාගෙන..උඹේ කැමැත්තක්.. දිනන්න සප් එකක් දියන්..​
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    මිත්‍රවරුණි ඔබේ ඡන්දය දැම්මාද ? :rolleyes:
    දාන්නට පෙර මොහොතක් හිතන්න..:yes:
    ඔබට පොරොන්දු වූ දීමනා ලැබුනාද ? :oo:
    දෙන්නං කාසි වලට ඔබේ ඡන්දය ලබා ගත් අය ඊලග කඹ ඇදීම වත තෙක් මූනවමත් පෙන්වන්නේ නැත...:eek::eek:
    ඔබේ වටිනාකම ඇත්තේ ඔබ ඡන්දය දමන තුරු පමණි..
    10.gif


    පරිස්සමින් ඉගිල්ලෙන්න පොඩි නෑ මේ කිරිය..
    මොනවා උනත් මම ඉන්නවා සුදු නංගී ඔබට :cool::love:
    උඹ කොයි පැත්තෙඩ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පගාව හින්ද තමයි මල්ලි සෙල්ලම නැගලා යන්නේ......අවුරුද්දට පොලිසියෙන් සුදුපොලකටවත් පැනින් නැති එකේ අද විතරක් මේ නීති විරෝදී වැඩේ කලාට කමක් නැහැ කියලයි ....පුරන ඉසිවරු කියලා තියෙන්නේ :cool:;)

    අයියේ ඊයේ තමා අවුරුදු අද 15 අද පොළිසියෙන් පනිනවා..
    Tiffany+Hwang+SNSD+Girls'+Generation+Cute+Sunshine+Girl+GIF+(2).gif

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    තාම අපක්ෂපාතියි ! :cool::cool:
    මේ පාර නං රැවටෙන්නෑ !!

    ගියපාර. ‍රැව‍ටුනෙත් අනික් පැත්තේ උන්ට නේද මේ පාර වත් මගේ ටීම් එකට සප් කරහන් මල්ලියේ...​
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තාම අපක්ෂපාතියි ! :cool::cool:
    මේ පාර නං රැවටෙන්නෑ !!

    අන්න කොල්ලෝ යාලු කමට නොනැමෙන වාසියට නැමෙන අපේ පරපුරේ සිංහ නද
     
    Status
    Not open for further replies.