අම්ම ගහයි ගසාඅඩෝ සබනා දැක්ක කල් ......සුභ අලුත් අවුරුද්දක් කිවුවා @@@@
මොකෝ වෙන්නේ? ලංකාවෙද ඉන්නේ?
උඹටත් එසේම වේවා කිව්වා කියහංකෝ
අම්ම ගහයි ගසාඅඩෝ සබනා දැක්ක කල් ......සුභ අලුත් අවුරුද්දක් කිවුවා @@@@
කොල්ලොනම් ගහන්නේ නැහැනේචූටි උයා වෝට් එක දැම්මද පැට්ටෝ....
ඒක තමා කල්පනා කරේ මොකාටද දාන්නේ කියලාඩෙල්මෝ... KPZ පැත්තට වෝට් කරපන් හොද එකා වගේ![]()
හෙන්රිගේ පැත්තෙන් කිසිම සැප එකක් නැහැ .....උගුඩුවො ටිකක් එකේ ඉන්නේමම යනවා නිදියන්න
ඒක තමා කල්පනා කරේ මොකාටද දාන්නේ කියලා

අම්ම ගහයි ගසා
මොකෝ වෙන්නේ? ලංකාවෙද ඉන්නේ?
උඹටත් එසේම වේවා කිව්වා කියහංකෝ

පගාවෙන් තොරව වැඩේ දෙන්න තමා අපි උපරිම උත්සාහ කරන්නේ
මොකද අපි පගාව දෙන්න ගත්තම මෙතන සෙල්ලමක් නැති වෙනවා.
![]()


හෙන්ඩ්රි එල් කණ්ඩායම හට කෙරෙන අනතුරු අගවිමයි .....KPZ රේප් 35ක් ලබා දී තිබෙන අතර ඔබලාගෙන් කිසිම වාසියක් සිදු වී නොමැත......ගියවර තරගය වෙනස් කල සාදකය නැවතත් කරලියේ ....ප්රමාදය පසු තැවීමට හේතුවක් නොකර ගන්න









මේතාක් දුරට දෙපිලෙන්ම සැලකියයුතු කිසිදු වාසියක් නොලබුන බැවින් මාගෙ ලකුණුඋබට වැඩිම වාසිය තියන එකාට දාපන්. රැවටෙන්න එපා එකෙක්ටවත්![]()

කොල්ලොනම් ගහන්නේ නැහැනේ
(තාම දැම්මේ නෑ සිංහලු)




ඕක තියන් ඉන්නේ නැතිව Henry _L ට දාහන් බං.. අනික් ටීම් එක ඉස්සරහින් ඉන්නේ fake Votes 60 ගානක් දාගෙන..උඹේ කැමැත්තක්.. දිනන්න සප් එකක් දියන්..උඹ කොයි පැත්තෙඩමිත්රවරුණි ඔබේ ඡන්දය දැම්මාද ?
දාන්නට පෙර මොහොතක් හිතන්න..
ඔබට පොරොන්දු වූ දීමනා ලැබුනාද ?
දෙන්නං කාසි වලට ඔබේ ඡන්දය ලබා ගත් අය ඊලග කඹ ඇදීම වත තෙක් මූනවමත් පෙන්වන්නේ නැත...
ඔබේ වටිනාකම ඇත්තේ ඔබ ඡන්දය දමන තුරු පමණි..![]()
පරිස්සමින් ඉගිල්ලෙන්න පොඩි නෑ මේ කිරිය..
මොනවා උනත් මම ඉන්නවා සුදු නංගී ඔබට
පගාව හින්ද තමයි මල්ලි සෙල්ලම නැගලා යන්නේ......අවුරුද්දට පොලිසියෙන් සුදුපොලකටවත් පැනින් නැති එකේ අද විතරක් මේ නීති විරෝදී වැඩේ කලාට කමක් නැහැ කියලයි ....පුරන ඉසිවරු කියලා තියෙන්නේ![]()
තාම අපක්ෂපාතියි !![]()
මේ පාර නං රැවටෙන්නෑ !!
තාම අපක්ෂපාතියි !![]()
මේ පාර නං රැවටෙන්නෑ !!