EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න මගේ රෙප්.. දැනට වාසිය කේපී ට... හෙන්රිගේ පිලෙන් රොවිය සහ මිනිපුර පමණයි සලකල තියෙන්නේ... හෙන්රි මට කෝට් කරලම දුන්න කිව්වට හෙන්රිගේ එකක් ලැබුනේ නැත.. වැඩි වාසියට මගේ සහ තව ඒවා ටිකක් ප්‍රකාශ කරනු ලැබේ.. ඉක්මන් කරන්න..

    2w2o9dd.jpg

    මේක දැක්කම වෙන මුකුත් කියන්න ඕනි නැහැනෙ අපේ සෙට් එක සෙට් වෙලා රෙප් කරන හැටි ගැන...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වෝට් ටික බැලුවම තමයි තේරෙන්නේ එළකිරියේ මෙච්චර කට්ටිය ඔන්ලයින් එනවා කියල..
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ow ban..chamali apita yatin votes tika aran denawa udin kpz ta support kiyala pennanawa :love::love:

    ඔව් ඔව් අනේ උයාත් මට එහෙම කිවුවේ....මන් බොරුවටයි මේ කගහන්නේ ..මන් උයාට තමයි සපෝර්ට් චාමලී කියලා:love::love:
     
    Status
    Not open for further replies.