හිතන්න එපා මචන්.. ඕවා කරන්නේ සංවිධායක මණ්ඩලේ ෆේක් බස්සල වෙන්න පුළුවන්..
මට දැන් රෙප් දෙන්න බෑ උඹට හවස අනිවා දෙන්නම් +27![]()
සංවිදායක මණ්ඩලයට දෙපැත්ත කොටවලා මෙතන රණ්ඩුවක් ඇති කරන්න උවමනාවක් නැහැ කොහෙත්ම. අපිට ඕනි පුළුවන් තරම් මේක සාමයෙන් සතුටින් ( සරලව කියනවනම් ෆන් එකෙන් කරගන්න) . මේක අසාර්ථක කරන්න ඕනි තරගයට කැමති නැති කෙනෙක්ට විතරයි. කොහොමත් මේ සිංහල අලුත් අවුරුද්දේ තරහ මරහ අමතක කරලා හැමෝමත් එක්ක හොදින් ඉන්න ගමන් සම්බන්ද වෙලා සතුටු වෙන්න කියල ඔයාටත් අරාදනා කරනවා. මිනිස්සු කරන දේවල් මිනිස්සු ගෙනියනවා.තව දුරටත් මේ ගැන කතා කරන්න ඕනි ඕනි හන කියල මම හිතන්නේ..










Rep dipiyaw 
