EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් මචං ඇත්ත.. කොටවන්න බලාගෙන ඉන්න උන් තමයි දෙපැත්තේ නම් දාල රේප් කපන්න්. එතින් තරගකාරයො මොලේ කල්පනා කරන්න ඕනි.

    ඔන්ලයින් අනාතයෝ බං. සැබෑ ජීවිතේ මිනිස්සුන්ට පුක දිදී පුක නම නමා සර් සර් ගාන අනාතයෝ මේකට ඇවිත් පොර වෙන්න බැරි උනාම කඩා කප්පල් කරන්න හදන්නේ. බලපන් රේඩියෝ ඇක්ටිව් අලුත් එකෙක් උනත් කොච්චර හොඳට මේක කරලා තිබ්බද.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අපේ KPZ තර්ඩ් එකේ කමෙන්ට් එකක් දාලා එන්න...අනිවා හෙට දෙනවා මල්ලි ..දැනට රේප් ඉවරයි:D:D:love::love: තැන්ක්ස්
    oiiiiiiiiiiiiiiiiiiiiiiiii :angry::angry::angry::angry::angry:
    reddak kiyawanna epa dan :angry::angry::angry:

    :love::love::love: daala baba wenna yanna epa dan :angry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නෑ මචං KPZ ගේ ටීම් එකෙන් රෙප් කැපුවා කියලා අනික් පැත්තට වෝට් කලා කියලා. මම හිතන්නේ නෑ එහෙම දෙයක් ඒ පැත්තෙන් කරාවි කියලා. මොකද මේ වගේ වෙලේක අනික් පැත්තට වෝට් කල එකෙක්ගේ රෙප් කපන්න තරම් මෝඩයෙක් ඉන්න බෑ අලුත් එකෙක්ට රෙප් දීලා ඌව ගන්න ට්‍රයි කරනවා මිසක්. උඹ දන්නවනේ රෙප් ඉවර වෙනවා කියලා 24 hrs 10 කට දුන්නට පස්සේ. ඒ උනත් කියන්න බෑ උන්ගේ උන් කලාද කියලා. හොයමු ලොක්කට කියලා බල්ලොන්ට ජාතක වෙච්ච උප්පැන්නේ පියාගේ නම ටොමියා කියලා වැටිලා තියෙන උන්ව.ඕක දෙපැත්තෙන් මොන පැත්තකින් හරි වෙච්ච දෙයක් වෙන්න පුලුවන්. මුල ඉඳන්ම මේක හරි යන්නේ නෑ නෑ ගගා කඩා කප්පල් කරන්න හදපු උන් සෙට් එකකගේ නමක් වෙන්නත් පුලුවන් උන්ට සැබෑ ජීවිතේ තියා ඔන්ලයින් ලයිෆ් එකකවත් පොර වෙන්න බැරි උන දුකට. අනාතයෝ මොනවා නැතත් කරපු එවුන් නම් බං.

    :baffled::baffled::baffled::baffled::baffled:හප්පා..ඒකත් හරි බං..ධන දී ගන්න බැරිව ඉන්නකොට රින දෙයි ද බං..මට හිතෙන විදියට ටීම් දෙක කොටවල ලොකු වලියක් ඇදන් කලින් පාරවල වගේම දෙපැත්ත කොටා ගන්නව බලල ආතල් ගන්න බලන් ඉන්න පිරිසක් ඉන්න පුලුවන්..උන් බලන් ඉඳල බැරිම තැන ඔය වගේ වැඩ කරන්න පුලුවන්..මීටත් වඩා දේවල් ඉස්සරහට වෙන්න පුලුවන්..දවස් ගානත් වැඩි නිසා මේක වලියකින් තොරව ඉවර කර ගන්න මාරම ගේමක් දෙන්න වෙයි..​
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    නෑ මචං KPZ ගේ ටීම් එකෙන් රෙප් කැපුවා කියලා අනික් පැත්තට වෝට් කලා කියලා. මම හිතන්නේ නෑ එහෙම දෙයක් ඒ පැත්තෙන් කරාවි කියලා. මොකද මේ වගේ වෙලේක අනික් පැත්තට වෝට් කල එකෙක්ගේ රෙප් කපන්න තරම් මෝඩයෙක් ඉන්න බෑ අලුත් එකෙක්ට රෙප් දීලා ඌව ගන්න ට්‍රයි කරනවා මිසක්. උඹ දන්නවනේ රෙප් ඉවර වෙනවා කියලා 24 hrs 10 කට දුන්නට පස්සේ. ඒ උනත් කියන්න බෑ උන්ගේ උන් කලාද කියලා. හොයමු ලොක්කට කියලා බල්ලොන්ට ජාතක වෙච්ච උප්පැන්නේ පියාගේ නම ටොමියා කියලා වැටිලා තියෙන උන්ව.ඕක දෙපැත්තෙන් මොන පැත්තකින් හරි වෙච්ච දෙයක් වෙන්න පුලුවන්. මුල ඉඳන්ම මේක හරි යන්නේ නෑ නෑ ගගා කඩා කප්පල් කරන්න හදපු උන් සෙට් එකකගේ නමක් වෙන්නත් පුලුවන් උන්ට සැබෑ ජීවිතේ තියා ඔන්ලයින් ලයිෆ් එකකවත් පොර වෙන්න බැරි උන දුකට. අනාතයෝ මොනවා නැතත් කරපු එවුන් නම් බං.

    උඹේ ෆේක් ටික දාල නෙවෙයි නේද කැපුවේ ? :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ ඇති දැන් ...කටවහන් ඉනවකෝ....ඔයා එක්ක මොකුත් කරන්න බැහැ.....:sorry::sorry::sorry:

    එහෙම බෑ මේක කරපු උන්ව හොයා ගන්න ඕනේ. අවජාතකයෝ. KPZ ගේ උන් කලත් Henry L ගේ උන් කලත් කඩාකප්පල් කාරී එවුන් කලත් මොකා කලත් බලු වැඩක් මේක.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එහෙම බෑ මේක කරපු උන්ව හොයා ගන්න ඕනේ. අවජාතකයෝ. KPZ ගේ උන් කලත් Henry L ගේ උන් කලත් කඩාකප්පල් කාරී එවුන් කලත් මොකා කලත් බලු වැඩක් මේක.

    හිමින් හොයන්න කගන්න එපා සුදු මල්ලි:baffled::baffled:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    Team Henryට ජය වේවා..!
    Team Henryට ජය වේවා..!
    Team Henryට ජය වේවා..!

    k58hf.jpg
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    henriya dinaida ? :sorry: affoi eka nam wenna baa :baffled:

    ඇයි මොනා හරි ඔට්‍ටුවකටවත් තිබ්බ ද :rofl::rofl::rofl: කලින් කියන්න ඇපැයි :baffled::baffled::baffled:..දැන් ටූ-ලේට්.. :yes::yes::yes::yes: අපි හෙට රෑ වෙද්දි ත්‍රෙඩ් එකට චියර් ගර්ල්ස් ලත් අරන් එන්න ඉන්නේ..;););););) දැන් ගෙවීම් කරල ඉවරයි..​
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹේ ෆේක් ටික දාල නෙවෙයි නේද කැපුවේ ? :rolleyes:

    මගේ කොහෙද බං ෆේක්. 2013 මේක හැදුවට පස්සේ එකම එක ෆේක් එකයි හැදුවේ. මැක්ස්බෝයි ඩෙංගු හැදිලා හොස්පිටල් ඉද්දි ඌව බලන්න ගිහින් උගේ විස්තර ත්‍රෙඩ් එකක දාන්න කට්ටියට දැන ගන්න. මේකෙන් ලොග් නොවුනේ මම මාස 6 කට එන්නේ නෑ කියලා ත්‍රෙඩ් එකක් දාලම ගිහින් මාසයක් වෙලා තිබ්බෙ නැති නිසා ඒ වෙද්දි. ඒ අකවුන්ට් එකෙන් එකම පෝස්ට් එකයි දැම්මේ ඒකයි අදටත් දාලා තියෙන්නේ. GT ට දීලා බලමු කපපු උන්ව. :yes::yes::cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි ගාව බලු වැඩ නැහැ.. රෙප් කපන්නෙ නැහැ.. දෙනව කිව්ව රෙප් දෙනවා
    වෝට් කරපු රෙප් ඕනි උන් වරෙල්ලා...
     
    Status
    Not open for further replies.