EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එයාට රෙප් දුන්නා අයෙ :yes:

තවීශ කියන්නෙත් එක්තරා ජාතියක මානසික පිස්සෙක් තමයි අසහනේකින් පෙළෙන. උගේ ත්‍රෙඩ් බලන්නකෝ අක්කේ පොඩ්ඩක්.

නෑ මල්ලියා පහුගිය ටිකේ අප්සෙට් එකේ හිටියේ..මමයි තව කීප දෙන්ක්ගේ ඉල්ලීමට තමයි කඹ අදින්න ආවේ..කොල්ලා ෆුල් හැපි එකේ එයාට පුලුවන් විදිහට සපෝර්ට් කලා එයා වැටිච්ච පැත්තට..:yes:
 

meeka

Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    KPZ KPZ KPZ KPZ KPZ!!!!!!

    PYjuyaj.jpg


    KPZ KPZ KPZ KPZ KPZ!!!!!!

    3978.gif


    Henry Henry Henry Henry Henry
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes:kpzta vote karanna honde..:D

    වොට් කරන්නනම් බෑ ඉතින්. හැමදාම වගේ කට්ටිය කඹ අදිනව බලාගෙන ඉන්න තමයි වෙන්නෙ මේ පාරත් :D
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නෑ මල්ලියා පහුගිය ටිකේ අප්සෙට් එකේ හිටියේ..මමයි තව කීප දෙන්ක්ගේ ඉල්ලීමට තමයි කඹ අදින්න ආවේ..කොල්ලා ෆුල් හැපි එකේ එයාට පුලුවන් විදිහට සපෝර්ට් කලා එයා වැටිච්ච පැත්තට..:yes:

    ow ow u puw u patta happy eke meke hitiye eka nisa uta kuruth baninna epa.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෑ මල්ලියා පහුගිය ටිකේ අප්සෙට් එකේ හිටියේ..මමයි තව කීප දෙන්ක්ගේ ඉල්ලීමට තමයි කඹ අදින්න ආවේ..කොල්ලා ෆුල් හැපි එකේ එයාට පුලුවන් විදිහට සපෝර්ට් කලා එයා වැටිච්ච පැත්තට..:yes:

    මොකක්ද මානසික අප්සැට් එක කෙල්ලෙක් බූට් තිබ්බ එකද? එහෙනම් අක්කෙ මට වෙලා තියෙන දේවල් වලට අපි මැරිච්ච තැන් වල ගසුත් නෑ. මුගේ පරණ ත්‍රෙඩ් බලන්න අර චන්දේ හොර චන්දයක් දාලා කියලත් ත්‍රෙඩ් එකක් දාලා. අනික් උන්ව අන්දලා ආතල් ගන්න පරයෙක්. v
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇටෙන්ශන් සීකින් බං. :D:D

    පතිරණට කොහොමත් සයිකෝ නේද ?? උගේ පරණ ත්‍රෙඩ් ගැන දන්නවා ඇතිනේ

    උගේ ලොල් ත්‍රෙඩ් වලට හිට් අඩු ඇති :rofl:

    TFR0a1K.png


    වාෂි පැත්තට හෝයියා වේශියන්ට තමා දැන් මරු ආතල් එක

    :shocked:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කාටද මම දෙන්නේ. හෙන්රිටද? KPZ ටද. මගෙන් කෙලින්ම පොයින්ට්ස් 7 ක් වෝට් කරන පැත්තට ලැබෙනවා. :rofl::rofl:

    KPZ! KPZ! KPZ! KPZ!

    ඔය වඳුරු කුණුහරප නවත්තලා වරෙන් යකෝ! :sorry:

    PYjuyaj.jpg



    ඇවිල්ලා KPZ ට චන්දෙ දීපන්! :love:


    :love: :love: :love: :love:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මම තවම වෝට් නොකළේ මෙහෙම ටයි ටයි ගේමක් යාවිකියලා හිතුන නිසා. දැන් රෙප් දෙන පැත්තට තමයි චන්දේ දෙන්නේ. නිකන්ද පොයින්ට්ස් 7 ක්. දැනට බර හෙන්රිගේ පැත්තට. ඒත් ශුවර් කරන්න බෑ ටීම් එක පාවලා දීලා එන්න තරම් රෙප් ලැබුනේ නෑ. ඒ අස්සේ අනාතයෝ රෙපුත් කපලා මගේ. :rofl::rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මොකක්ද මානසික අප්සැට් එක කෙල්ලෙක් බූට් තිබ්බ එකද? එහෙනම් අක්කෙ මට වෙලා තියෙන දේවල් වලට අපි මැරිච්ච තැන් වල ගසුත් නෑ. මුගේ පරණ ත්‍රෙඩ් බලන්න අර චන්දේ හොර චන්දයක් දාලා කියලත් ත්‍රෙඩ් එකක් දාලා. අනික් උන්ව අන්දලා ආතල් ගන්න පරයෙක්. v

    උබ එතින් හැගීමක් දැනීමක් තිය එකෙක්ද:angry:

    අරු සියුමැලි කොල්ලෙක්:yes:
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    boru balaporoththu denna epaa ban mamath ada logvunema rep gana balanna.mokekvath mata deela nane.dunne nathivunath vote karanava ban fun eka ganna.evunata umbala denava kiyapu eka nathi vunama dukai ban
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    KPZ! KPZ! KPZ! KPZ!

    ඔය වඳුරු කුණුහරප නවත්තලා වරෙන් යකෝ! :sorry:

    PYjuyaj.jpg



    ඇවිල්ලා KPZ ට චන්දෙ දීපන්! :love:


    :love: :love: :love: :love:
    මෙන්න බලාගන්න KPZ ගෙ චන්ද ප්‍රචාරක කටයුතු :yes::yes:
    හෙලුව පෙන්නලා චන්ද ගන්නෙ. :yes::yes:
    කිසිම ලැජ්ජාවක් නෑ :yes::yes:
    පොඩි ලමයි ඉන්න පරිසරයක මේවා දාන එක හොදද නැද්ද කියලා දෙවරක් සිතා බලා ඔබේ වටිනා චන්දට Henry L ට ලබා දෙන්න. :yes::yes:
    ගෑනු හෙලුවට නොරැවටෙන්න :yes::yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබ එතින් හැගීමක් දැනීමක් තිය එකෙක්ද:angry:

    අරු සියුමැලි කොල්ලෙක්:yes:

    මට හැඟීමක් දැනීමක් නැත්තේ නැහැ. ඒත් මට තේරුම් ගන්න පුලුවන් මිනිහෙක් හැසිරෙද්දි මූ මොන වගේ ඩයල් එකක්ද මානසික අසහනයක් තියෙන එකක්ද කියලා බං. එක්ස්පීරියන්ස් හැදෙද්දි තවත් පොලිශ් වෙලා ඒවි. කො‍ටුව ස්ටේශමේ සිම් විකුණද්දි මිනිස්සු කී දෙනෙක් කියලා කතා කරනවද දවසකට. :P
     
    Status
    Not open for further replies.