ගණන් ගන්න එපා බන්. උට පොඩ්ඩක් අවුලක් තියනවා. තම පොඩි වයසනේ. සමාජෙට ආවම හැදෙයි
මම මේ සිරා උපදෙසක් දෙන්න කියලා ආවම මූ අතක් කපාගෙනත් ෆොටෝ ගහලා දාලා තිබ්බනේ බං. අනේ මන්දා. අද ගොඩක් උන්ට කෙල්ලෙක් සෙට් උන ගමන් දානවා ෆේස් බුක් එකේ in relationship with කියලා, පස්සේ ලව් ස්ටේටස්, පෝස්ට් දානවා, උම්මා දීගන්නවා ප්රසිද්දියේ. අන්තිමට කෙල්ල බූට් තිබ්බම රෙදිත් නැතුව තමයි යන්නේ. හේතුව ප්රදර්ශණකාමී හැඟීම. ඉතින් අත නෙමෙයි කොණ හරි කපන් කෙල්ලව ආයේ ගෙන්න ගන්න බලන්නේ. ප්රධාන දේ ආදරය නිසා නෙමෙයි. එක්කෝ කෙල්ල එක්ක සුකා ගන්න බැරි උන දුකට, නැත්නම් ඔහොම ශෝ ඇරලා ලැජ්ජාවේ ඉන්න බැරි කමට.