EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ehema tamai ban..kohoma hari dinanna oni...kohoma hari....:yes::yes::yes::yes:
ඔන්න ආත්මාර්ථකාමී කම..මෙවැනි කෙනෙක්ටද ඔබේ වටිනා මනාපය ලබා දෙන්නේ..:baffled:
:rofl::rofl: Ashmi tea dekak genna
Wena mukuth epada?:rolleyes:
Henry L තර්ජනය කරන්න එපා ප්‍රතිවිරුද්ධ පිළට . :yes:
:yes::yes: owa maha katha wada..:baffled:
ඔබේ වටිනා මනාපය ජයග්‍රාහී TEAM HenryL ට ලබාදී ජයග්‍රහණයේ කොටස්කරුවෙකු වන්න, එන්න අපහා එක්වන්න.
:baffled::baffled:
හෙළයෙක්;18197962 said:
යකෝ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාවත් උනාද? උදේ යනකොට වැලේ වැල් නැති උන් උඩට ඇවිල්ලනෙ.

:yes:අපෝ මෙයාල තර්ජනය කරලා ඡන්ද ගන්න හදන්නේ..හෙන්රිගේ කණ්ඩායම හිතන් ඉන්නේ එළකිරියේ සාමාජිකයන් තර්ජනය කර බිය වද්දා මනාපය උදුරගත හැකි නිවට නියාලුවන් පිරිසක් ලේසයි..අපගේ සූර වීර සිංහ පෝතක එළකිරි සහෝදරයන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ ඔබේ වීරකම ප්‍රදර්ශනය කරමින් KPZ හට ඔබගේ වටිනා මනාපය ලබාදෙන ලෙසයි...
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළ එළ.. ඔන්න දැං KPZ ට වඩා හෙන්රි ඉදිරියෙන් ඉන්නවා...
    බොහොම සන්තෝසයි...
    "චීත්ත කෑලි වලට යට නොවී දුකකදි විපතකදි සහයට ඉන්න එල කොල්ලෙක්" (උපුටා ගැනීමකි) වෙනුවෙන් වැඩිපුර මනාප ලැබී තිබෙනවා..:rofl::cool:

    හෙන්රි මහතාට උනුසුම් සුභපැතුම්.. ! තරගය කෙසේ හෝ ජය ගැනීමට හැකිවේවා යැයි මා ප්‍රාර්ථනා කරනවා..
    එම නිසා මං මෙතැන් පටං KPZ මහතාට සහයෝගය පළ කරනවා !:love::D:yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    නැහැ බන්..මට අවුලක් නැහැ.. මම උඹ කියපු එක පාවිච්චි කරනවා ඡන්ද ප්‍රචාරණ වැඩ වලට.. දැන් උඹ රිද්දව ගන්න එපා..

    ජංගි කුමාර ඔන් ෆයර්..

    ඔව් ඔව් ඔව්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රෙප් කැපුන එකට කුමරට රිදිලා. නායකයොන්ට බනිනව
    පව්. :(
    අපිනං KPZ ට බැන්නෙ නෑ.
    චාටර් කුමාර. :sorry:
    මම නායකයොන්ට බැන්නෙ නැහැ.. නායකයෙක් මට කියපු කිසිම සදාචාරසම්පන්න නැති ප්‍රකාශයක් මේකෙ දැම්ම විතරයි. අපේ එකා කාටවත් මඩ ගහල නැහැ... ඒක යහපාලනේ නෙමෙයිි. රෙප් කැපුන එකට රිදුනෙ නැහැ. :P
     
    Dec 28, 2014
    763
    95
    0
    ඔන්න ආත්මාර්ථකාමී කම..මෙවැනි කෙනෙක්ටද ඔබේ වටිනා මනාපය ලබා දෙන්නේ..:baffled:

    Wena mukuth epada?:rolleyes:

    :yes::yes: owa maha katha wada..:baffled:

    :baffled::baffled:

    :yes:අපෝ මෙයාල තර්ජනය කරලා ඡන්ද ගන්න හදන්නේ..හෙන් රිගේ කණ්ඩායම හිතන් ඉන්නේ එළකිරියේ සාමාජිකයන් තර්ජනය කර බිය වද්දා මනාපය උදුරගත හැකි නිවට නියාලුවන් පිරිසක් ලේසයි..අපගේ සූර වීර සිංහ පෝතක එළකිරි සහෝදරයන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ ඔබේ වීරකම ප්‍රදර්ශනය කරමින් හට ඔබගේ වටිනා මනාපය ලබාදෙන ලෙසයි...

    Api kawadawath Tharjanaya karanne na ogollo wage... ogollo thama Tharjanaya karala... 64 Maayam dala chanda ganna hadanne :angry::angry: ewa kalata wadak na... Henrywa kohoma hari dinawanawa man..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    නැහැ බන්..මට අවුලක් නැහැ.. මම උඹ කියපු එක පාවිච්චි කරනවා ඡන්ද ප්‍රචාරණ වැඩ වලට.. දැන් උඹ රිද්දව ගන්න එපා..

    ane ksi awulak na ban mada gahala dinanna ba :)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එළ එළ.. ඔන්න දැං KPZ ට වඩා හෙන්රි ඉදිරියෙන් ඉන්නවා...
    බොහොම සන්තෝසයි...
    "චීත්ත කෑලි වලට යට නොවී දුකකදි විපතකදි සහයට ඉන්න එල කොල්ලෙක්" (උපුටා ගැනීමකි) වෙනුවෙන් වැඩිපුර මනාප ලැබී තිබෙනවා..:rofl::cool:

    හෙන්රි මහතාට උනුසුම් සුභපැතුම්.. ! තරගය කෙසේ හෝ ජය ගැනීමට හැකිවේවා යැයි මා ප්‍රාර්ථනා කරනවා..
    එම නිසා මං මෙතැන් පටං KPZ මහතාට සහයෝගය පළ කරනවා !:love::D:yes:
    ඇ යකෝ උබ KPZ ගේ පැත්තේ නෙහ් ? :rofl::rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එළ එළ.. ඔන්න දැං KPZ ට වඩා හෙන්රි ඉදිරියෙන් ඉන්නවා...
    බොහොම සන්තෝසයි...
    "චීත්ත කෑලි වලට යට නොවී දුකකදි විපතකදි සහයට ඉන්න එල කොල්ලෙක්" (උපුටා ගැනීමකි) වෙනුවෙන් වැඩිපුර මනාප ලැබී තිබෙනවා..:rofl::cool:

    හෙන්රි මහතාට උනුසුම් සුභපැතුම්.. ! තරගය කෙසේ හෝ ජය ගැනීමට හැකිවේවා යැයි මා ප්‍රාර්ථනා කරනවා..
    එම නිසා මං මෙතැන් පටං KPZ මහතාට සහයෝගය පළ කරනවා !:love::D:yes:
    :lol::lol:
     
    • Like
    Reactions: Wolverine GTR

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Prathi wadi kandayama chiththa yodagana
    64 mayamin elakiri wasin rawatimata
    gena yanu labana nirlajjitha kriyawa tharaye hela dakinawa

    Asthya prachara walata norawati obe manapaya Henry sahota laba denna
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ow ban ko mun tea deka gennan kiyala rupiyal 10kuth gatta.ko Ashmi? :angry:
    Rs.10 tea?:shocked:onna penawane...pita rata inna kalu suddoo..:rolleyes:lankawe tea ekaka gaanawath danne na..duppathage duka danne nathi mewan kalu suddekta obe manaapaya denawada?mohothak sithanna..:yes:
    එළ එළ.. ඔන්න දැං KPZ ට වඩා හෙන්රි ඉදිරියෙන් ඉන්නවා...
    බොහොම සන්තෝසයි...
    "චීත්ත කෑලි වලට යට නොවී දුකකදි විපතකදි සහයට ඉන්න එල කොල්ලෙක්" (උපුටා ගැනීමකි) වෙනුවෙන් වැඩිපුර මනාප ලැබී තිබෙනවා..:rofl::cool:

    හෙන්රි මහතාට උනුසුම් සුභපැතුම්.. ! තරගය කෙසේ හෝ ජය ගැනීමට හැකිවේවා යැයි මා ප්‍රාර්ථනා කරනවා..
    එම නිසා මං මෙතැන් පටං KPZ මහතාට සහයෝගය පළ කරනවා !:love::D:yes:
    :D:D:love:
    Api kawadawath Tharjanaya karanne na ogollo wage... ogollo thama Tharjanaya karala... 64 Maayam dala chanda ganna hadanne :angry::angry: ewa kalata wadak na... Henrywa kohoma hari dinawanawa man..

    :rofl::rofl:ithin mata paanda?:P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    චාමලි ,අශිමි බටර් ගාන එකට , සුදු පැටියෝ ගාලා කට්ටිය අද්දවන එකට We Love Maithri කැමති නෑලු.
    ඒක ප්‍රශ්ණයක් නෑ මචන්ලා, ඒක නිති වලට එරෙහි නෑ. ඕන බටර් එකක් ගාගන්න. :P
     
    Status
    Not open for further replies.