ඔන්න ආත්මාර්ථකාමී කම..මෙවැනි කෙනෙක්ටද ඔබේ වටිනා මනාපය ලබා දෙන්නේ..ehema tamai ban..kohoma hari dinanna oni...kohoma hari....![]()

Wena mukuth epada?Ashmi tea dekak genna

Henry L තර්ජනය කරන්න එපා ප්රතිවිරුද්ධ පිළට .![]()

owa maha katha wada..
ඔබේ වටිනා මනාපය ජයග්රාහී TEAM HenryL ට ලබාදී ජයග්රහණයේ කොටස්කරුවෙකු වන්න, එන්න අපහා එක්වන්න.


හෙළයෙක්;18197962 said:යකෝ මැතිවරණ ප්රචන්ඩ ක්රියාවත් උනාද? උදේ යනකොට වැලේ වැල් නැති උන් උඩට ඇවිල්ලනෙ.
අපෝ මෙයාල තර්ජනය කරලා ඡන්ද ගන්න හදන්නේ..හෙන්රිගේ කණ්ඩායම හිතන් ඉන්නේ එළකිරියේ සාමාජිකයන් තර්ජනය කර බිය වද්දා මනාපය උදුරගත හැකි නිවට නියාලුවන් පිරිසක් ලේසයි..අපගේ සූර වීර සිංහ පෝතක එළකිරි සහෝදරයන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ ඔබේ වීරකම ප්රදර්ශනය කරමින් KPZ හට ඔබගේ වටිනා මනාපය ලබාදෙන ලෙසයි...











onna penawane...pita rata inna kalu suddoo..