EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
චාමලි ,අශිමි බටර් ගාන එකට , සුදු පැටියෝ ගාලා කට්ටිය අද්දවන එකට We Love Maithri කැමති නෑලු.
ඒක ප්‍රශ්ණයක් නෑ මචන්ලා, ඒක නිති වලට එරෙහි නෑ. ඕන බටර් එකක් ගාගන්න. :P

Love u maco..:rofl:
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
චාමලි ,අශිමි බටර් ගාන එකට , සුදු පැටියෝ ගාලා කට්ටිය අද්දවන එකට We Love Maithri කැමති නෑලු.
ඒක ප්‍රශ්ණයක් නෑ මචන්ලා, ඒක නිති වලට එරෙහි නෑ. ඕන බටර් එකක් ගාගන්න. :P
:baffled::baffled::baffled::baffled:
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළ එළ.. ඔන්න දැං KPZ ට වඩා හෙන්රි ඉදිරියෙන් ඉන්නවා...
    බොහොම සන්තෝසයි...
    "චීත්ත කෑලි වලට යට නොවී දුකකදි විපතකදි සහයට ඉන්න එල කොල්ලෙක්" (උපුටා ගැනීමකි) වෙනුවෙන් වැඩිපුර මනාප ලැබී තිබෙනවා..:rofl::cool:

    හෙන්රි මහතාට උනුසුම් සුභපැතුම්.. ! තරගය කෙසේ හෝ ජය ගැනීමට හැකිවේවා යැයි මා ප්‍රාර්ථනා කරනවා..
    එම නිසා මං මෙතැන් පටං KPZ මහතාට සහයෝගය පළ කරනවා !:love::D:yes:

    :rofl::angry::angry: සටන පාවලා දුන්නා එහෙනම්. :angry::angry:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Rs.10 tea?:shocked:onna penawane...pita rata inna kalu suddoo..:rolleyes:lankawe tea ekaka gaanawath danne na..duppathage duka danne nathi mewan kalu suddekta obe manaapaya denawada?mohothak sithanna..:yes:
    tea එකක් රුපියල් 10යි තමා
    මේ යහපාලනේ :lol:

    ඔයා තමා ලංකාවෙ ඉදන් tea එකක ගාන දන්නෙ නැත්තෙ.
    ලැජ්ජයි. :sorry: ශික් :(
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    චාමලි ,අශිමි බටර් ගාන එකට , සුදු පැටියෝ ගාලා කට්ටිය අද්දවන එකට We Love Maithri කැමති නෑලු.
    ඒක ප්‍රශ්ණයක් නෑ මචන්ලා, ඒක නිති වලට එරෙහි නෑ. ඕන බටර් එකක් ගාගන්න. :P
    maco tath butter gawa neda
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දැන් කරන්න තියෙන්නේ මෙතනින් දිනන්නේ කවුද කියල අහල වෙන ත්‍රෙඩ් එකක් ඇරිය නම් මේක අස්සේ හොඳ නැත්ද.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    චාමලි ,අශිමි බටර් ගාන එකට , සුදු පැටියෝ ගාලා කට්ටිය අද්දවන එකට We Love Maithri කැමති නෑලු.
    ඒක ප්‍රශ්ණයක් නෑ මචන්ලා, ඒක නිති වලට එරෙහි නෑ. ඕන බටර් එකක් ගාගන්න. :P
    K-Y Jelly අවුලක් නැද්ද දන්නෙ නෑ ? :rofl::rofl::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    tea එකක් රුපියල් 10යි තමා
    මේ යහපාලනේ :lol:

    ඔයා තමා ලංකාවෙ ඉදන් tea එකක ගාන දන්නෙ නැත්තෙ.
    ලැජ්ජයි. :sorry: ශික් :(

    Koheda tea eka rs10 ta thiyenne?kiyanna balanna..oya ganai lajja wenna one..tea ekak 10ta denawa athi oyage kadenan..:rolleyes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම තවම වෝට් එක දැම්මේ නෑ. කේපී ද හෙන්රිද. මම දුන්නු ගමන් වෝට් 7 ක් එක පාර ඉවරයි මගෙන් පොයින්ට්ස් 7ක් නිසා. :D
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,861
    99,064
    113
    ඔන්න ආත්මාර්ථකාමී කම..මෙවැනි කෙනෙක්ටද ඔබේ වටිනා මනාපය ලබා දෙන්නේ..:baffled:

    Wena mukuth epada?:rolleyes:

    :yes::yes: owa maha katha wada..:baffled:

    :baffled::baffled:


    :yes:අපෝ මෙයාල තර්ජනය කරලා ඡන්ද ගන්න හදන්නේ..හෙන්රිගේ කණ්ඩායම හිතන් ඉන්නේ එළකිරියේ සාමාජිකයන් තර්ජනය කර බිය වද්දා මනාපය උදුරගත හැකි නිවට නියාලුවන් පිරිසක් ලේසයි..අපගේ සූර වීර සිංහ පෝතක එළකිරි සහෝදරයන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ ඔබේ වීරකම ප්‍රදර්ශනය කරමින් KPZ හට ඔබගේ වටිනා මනාපය ලබාදෙන ලෙසයි...
    :love::love::love:බටර් ලීටර් 10කට වඩා තියෙනව මෙතනම. පාන් පෙත්තක ගාල කන ගමන්
    දිපියව් කේ.පී.ඉසෙඩ්ට ජන්දෙ
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    maco tath butter gawa neda


    මාව අල්ලගන්න එහෙම බෑ. ;)
    මම කිව්වේ බන් බටර් ගාන්න එපා කියලා නීති වල නෑ නේ ,ඉතින් ඒක කරාට කමක් නෑ.
    බටර් ගාලා, රෙප් දීලා, තව එක එක වාසී දීලා ඕන දෙයක් කරගත්තදෙන්. නමුත් බලෙන් ගන්න බෑ, බය කරලා ගන්න බෑ. :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,861
    99,064
    113
    මම තවම වෝට් එක දැම්මේ නෑ. කේපී ද හෙන්රිද. මම දුන්නු ගමන් වෝට් 7 ක් එක පාර ඉවරයි මගෙන් පොයින්ට්ස් 7ක් නිසා. :D
    ubata ida thiyenawada ekathu karagana thawa:P:P:P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Crazybuddy නැහැනේ මේ වෙලාවට. ශික් ඌ හිටියනම් මේ වෙලාවේ මරු ආතල් ගන්න තිබ්බා.
     
    Status
    Not open for further replies.