EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
552e743d61ac6.jpg

:lol:
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හප්පටසිරි..
    අපි නැති ටිකට මේ මොනවා වෙලාද...

    හොර බලය,මැර බලය, ෆේක් බලය,රෙප් බලය පාවිච්චි කරල ගොඩ ගිහින් උන්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    dan ehemawath kiya pan.:D:D

    Kumara456=fake.:yes::yes::P:P:rofl::rofl:

    අනේ පුටේ .. මගේ ෆේක් හොයන්න මහන්සි වෙන වෙලාවෙන් උඹේ ටීම් එක ගොඩදාගනින්. මොකද මගේ ෆේක් හොයන්න ටිකක් අමාරුයි උඹට... :P:P
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    තිලාන් අපේ ටීම් එකට සප් කරහන් මචන්..
    මම දන්නවා උඹ කොහොමත් අපේ ටීම් එකට වෝට් කරන්නේ කියලා..
    18 රෑ 12න් ගේම ඉවර වෙනවා..
    ඒ නිසා පොඩ්ඩක් ත්‍රෙඩ් එකට බැහැල ටීම් එකට සප් එකක් දියන් මචන්..:yes::yes::yes:

    ouo_by_sujusaranghae-d4ynw4i.gif



    16 ya dawal 12 hen game iwari
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    යකෝ කියව කියව ඉන්නේ නැතිව යනවා නං ගිහින් Henry L ට ගහපන් ඉතින්! :lol:

    බෑ බෑ දැන්ම බෑ.KPZ ට චාන්ස් දෙන්ඩ ඕනේ.අනිත් එක මේකේ ඉන්න උන්ට කටින් බතල නැතුව අල්ලස් හරියට දෙනවද නැද්ද කියල චෙන්දෙ දෙන්ඩ අල්ලස් බලාපොරොත්තුවෙන් ඉන්න උන්ට බලාගන්ඩ තියෙන්ඩ ඕනේ.:P:rolleyes:

    මීට අල්ලස් සංගමයේ සභාපති මම:P
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    498
    83
    මම Henry L vote කරේ කෝ දැන් මට සලකපල්ලා
    මම Henry L vote කරේ කෝ දැන් මට සලකපල්ලා
    මම Henry L vote කරේ කෝ දැන් මට සලකපල්ලා:P:P:P:P:P:P:P
     
    Status
    Not open for further replies.