EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Breaking News.....

    Henry L කියාපු මිනිහා.මෙන්න තවත් රෙප් 5ක් ලබා දීල තියෙනවා.Henry L ටීම් එක රෙප් 35 ක් දීල පෙරමුණේ.:rolleyes::rolleyes:
    ube post 500ta vada vadi karaganin
    thama kiyada thiyenne
    uba hena reputed porak vagene bn market karaganna hadanne
    yakooo 500ta adu unva ganan ganne na :P
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    heta 12 ta kalin aai log wenna hambawenne nathi nisa mage watina chandaya Henry L wenuwen meh dan prakasha karana ladi :yes:

    henryta vote karana ayata dan indan onna magen +14k hamba wenawalu :cool:
     
    • Like
    Reactions: ilanganthilaka

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මේ පැත්තට ටිකක් ඇල වෙයන්..අපි වැටෙනකොටම අල්ල ගන්නම්..මලක් වගේ..
    large.gif

    රන්දික සහෝ ඔයා :shocked::shocked:
    උබ කොහේ ගියත් උබේ පරණ හිතේ කැමැත්ත වෙනස් වෙන් නැ නේද බොල :P
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මට ඔය මොන නායකයත් එකයි, චන්දේ දෙන්නේ සැලකුමට...යකෝ මන් මේ කෑ ගහන්නේ මගේ චඳේ විතරක් බොලාට එන නිසා නෙවේ.. තව කීපයක් එනවා මගේ හෙවනැල්ල වගේ, ට්‍රස්ට් මී..

    උයාට වටේ යන්නලු :baffled: :baffled:

    You must spread some Reputation around before giving it to Pink panther again.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කටද මම දැන් දෙන්නේ? Henry L මනාප 8 කින් ඉස්සරහින්ලු. මම මගේ 7 දුන්නොත් ගැප් එක 1 ට බහිනවා. ලොල්. රෙප් දුන්නොත් ගැප් එක 15 ක් කරන පුලුවන්.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    KPZ ට චන්දය ලබා දී thanujaka ගෙන් නීතී උපදෙස් නොමිලේ ලබා ගන්න.....


    • මිනී මැරුමක්ද?
    • ස්ත්‍රී දූශණයක්ද?
    • හරක් හොරකමක්ද?

    කිසිවකටත් බිය නොවන්න.... ඔබේ යුක්තියේ වගකීම Thanujaka විසින් බාර ගනු ඇත....

    :love::love::love::love: :P:P:P
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    heta 12 ta kalin aai log wenna hambawenne nathi nisa mage watina chandaya Henry L wenuwen meh dan prakasha karana ladi :yes:

    henryta vote karana ayata dan indan onna magen +14k hamba wenawalu :cool:

    මෙන්න කොල්ලෝ
    ඔන්න කිව විදිහටම අපේ හෙන්රියාට සැලකුවට අපිත් සැලකුවා
    දැන් ඉතින් අපිටත් සලකපන් :D
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උඹල ලෙසට වැඩේ ඇදලා ආ..
    එළකිරි..:cool:

    බොහොම ස්තූතියි සහෝ..
    හොඳ ගේමක් දෙපැත්තෙන්ම දෙනවා..
    මට මතක විදියට ගිය එක පාරකවත් මේ වෝට් ගාන 300 පැන්නේ නෑ..බලමු..
    මේක 16 දවල් 12ට ඉවර වෙන එක හොඳයි එක අතකින්..ගවල් වල මිනිස්සු පලු අරිනවා
    මූ අවුරුද්ද දවසෙත් මේ මඟුල ඔබ ඔබා ඉන්නවා.කොහේ ගියත් ගෙදර ආපු ගමන් මෙතන..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කටද මම දැන් දෙන්නේ? Henry L මනාප 8 කින් ඉස්සරහින්ලු. මම මගේ 7 දුන්නොත් ගැප් එක 1 ට බහිනවා. ලොල්. රෙප් දුන්නොත් ගැප් එක 15 ක් කරන පුලුවන්.
     
    Status
    Not open for further replies.