EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Im-yoonA-image-im-yoona-36351229-320-252.gif

    ඒක තමා බලං ඉන්නේ
    උඹ කොයි වෙලේ මේ පැත්තට වැටෙයි ද කියල..:yes::yes::yes::yes:
    පහළ කොට්ටයක් තියල තියෙන්න බලල ඒක උඩට වැටියන්..:cool::cool::cool:
    පේනවනේ අනික් පැත්තට වැටිළ අඩු බඩු කඩා ගත්ත උන් තාම මේ පැත්තට වැ‍ටුණ උන් දිහා බල බල අඬනවා..;););)
    ikmanatama eka paththakata watenawa ethkota matath kaata kata hari salakanna puluwanne ;) :D
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :eek: This poll will close on 04-18-2015 at 12:08 PM :eek:

    ඒක තමයි කලින් සැලසුම නමුත් විවිධ හේතුන් නිසා මේක 16 දහවල් 12 ට ඉවර කරන්න වෙනවා.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    Breaking News.....

    Henry L කියාපු මිනිහා.මෙන්න තවත් රෙප් 5ක් ලබා දීල තියෙනවා.Henry L ටීම් එක රෙප් 35 ක් දීල පෙරමුණේ.:rolleyes::rolleyes:

    :rofl::rofl: උබේ චනඩේ වලංගු නැහැ බන්:rofl: රේප් ටිකක් වත් හොයාගනින්:rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මටත් කිව්වා අද උදේ වෙද්දී රෙප් 100 දෙනවා කියල තාම මෙච්ච්යි
    ar1OPPN.png
    :oo::oo:

    මේකේ ඉන්නේ මාර බඩු තමයි.
    එක පැත්තකට වෝට් කරලා අනිත් පැත්තෙන් රෙප් ගන්නවා.:D
    තව කොටසක් ඉන්නවා වෝට් දෙන්නම් කිය කියා දෙපැත්තෙන්ම රෙප් අරගෙන ඕෆ්ලයින් යනවා.:D:D
    අපි කැපිච්ච එවුන්ටත් රෙප් දීලා, සපෝට් එකකුත් දීලා, අපිට රෙප් දීලා තියෙන්නේ දෙන්නයි.:sorry::sorry:
    අයියෝ සල්ලි...
    හෙන්රියට සපෝට් කළා නම් ඒකත් එකක් කියල දැන් හිතෙනවා...
    පරක්කු වැඩියි...
    women_face.gif


    මට තේරෙනව සහෝ..

    iblT4vJjVZg7Eq.gif
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    හෙට දවල් ත්‍රේඩ් එක ක්ලොස් වන බැවින් මා අද රාත්‍රියේ ඡන්ඳය පාවිච්චි කල යුතුව ඇත...සිරා කියන්නේ මට ඔය මොන නායකයත් එකයි, චන්දේ දෙන්නේ සැලකුමට...
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    සංවිධායක මණ්ඩලේ බං කියුවේ..මම නෙමේ..මම ඒක ආයෙත් පෝස්ට් කලා..මොකද 18 වෙනිදට වෝට් කරන්න ඉන්න උන්ට දැන ගන්න..
    amma gahai bat eken kiwwalu ehenan mama danmama as deka wahagena eka paththakata watenna oone :yes:
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    ඔව් මේ වන විට තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා.Henry L වෙනුවෙන් මහතෙක් රෙප් 5 ක අල්ලසක් මා වෙත ලැබී තිබෙනවා.එමෙන්ම KPZ මහතා වෙතින් රෙප් 15 ක අල්ලසක්ද ලැබී තිබෙනවා.ඒ අනුව KPZ පරයමින් Henry L මහතා රෙප් 35 කින් ඉදිරියට පැමිණෙනවා.

    KPZ වෙනුවෙන් රෙප් 35 ට වැඩි බලය ලබා දී ට මාගේ මනාපය KPZ ට ලබා ගැනීමට ඔහුගේ කණ්ඩායමට හැකිවේද? අපි බලමු :P:rolleyes:
    රෙප් දෙන උන් කීයක් දුන්නද කියල පැත්තක ලියපල්ල මගේ ලේසියට :P

    මෙන්න proves
    picture.php

    Henry L පැත්ත කියන විදිහට රෙප් දෙනවා වගේ.බලමු KPZ ට තවමත් චාන්ස් තියෙනවා.:rolleyes::P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ikmanatama eka paththakata watenawa ethkota matath kaata kata hari salakanna puluwanne ;) :D

    මේ පැත්තට ටිකක් ඇල වෙයන්..අපි වැටෙනකොටම අල්ල ගන්නම්..මලක් වගේ..
    large.gif
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    oka thami api umbata kiuwe huuuuuu.:rofl::rofl::P:P

    පල යන්න.:oo: උඹෙත් රෙප් කැපිල හෙන්රියගේත් රෙප් කැපිල, තවිෂගේත් රෙප් කැපිල ඉන්නකොට මම උඹලට දුන්න, අඩුම තරමේ උඹලවත් මට දුන්නේ නැහැනේ.. :shocked::shocked:
    දෙගොල්ලොම එකයි බං.. මම තරහ නැහැ.. රෙප් කන්නද බං...;):yes:
     
    Status
    Not open for further replies.