eh ?apparently those useless reputation points amounted today to something.
eh ?apparently those useless reputation points amounted today to something.
jumping joshua on a pogo stick! So its an out an out bribe for votes ??it's the main currency in this shameless game of new year![]()
jumping joshua on a pogo stick! So its an out an out bribe for votes ??
වඩුවගේ ගෙදර පුටුව නෑ වාගේ...... CCTV අටවන මා නිවසේ CCTV නැත. 
දවස් හතරක් එලකිරි පැත්ත පලාතේ එන්නේ නැතුව සිටියෙමි........ තොපලා අවුරුදු ජයට සමරන්නට ඈතැයි සිතමි.....![]()
![]()
![]()
මා නම් ඊයේ දිනයේ...... කිරිබත් මුට්ටියක් පමණ ගිල දමා...... පැය තුන හතරක සැප නින්දක පහස ලැබුවෙමි.....![]()
![]()
අ.හු.වේ. හොරෙක් විසින්..... මාගේ විජිතයේ යකඩ ගොඩවල් ගොඩ ගසා ඈති කාමරයට ගේම දීමට පැමිණ තිබීම හේතුවෙන්....... මේ දවස් ටිකේ යොදාගෙන තිබූ සංචාර සියල්ල නවතා.... හෙට දින..... CCTV ඈටවීමට මගේ පර්ස් එකට තට්ටු වීමට නියමිතවී....... කෙලවී සිටිමි.වඩුවගේ ගෙදර පුටුව නෑ වාගේ...... CCTV අටවන මා නිවසේ CCTV නැත.
![]()

Whoring for reps eh ?What you do in case you are after untold riches aka rep points , market yourself ..let em rep you up you know ..then choose your vote lol

දවස් හතරක් එලකිරි පැත්ත පලාතේ එන්නේ නැතුව සිටියෙමි........ තොපලා අවුරුදු ජයට සමරන්නට ඈතැයි සිතමි.....![]()
![]()
![]()
මා නම් ඊයේ දිනයේ...... කිරිබත් මුට්ටියක් පමණ ගිල දමා...... පැය තුන හතරක සැප නින්දක පහස ලැබුවෙමි.....![]()
![]()
අ.හු.වේ. හොරෙක් විසින්..... මාගේ විජිතයේ යකඩ ගොඩවල් ගොඩ ගසා ඈති කාමරයට ගේම දීමට පැමිණ තිබීම හේතුවෙන්....... මේ දවස් ටිකේ යොදාගෙන තිබූ සංචාර සියල්ල නවතා.... හෙට දින..... CCTV ඈටවීමට මගේ පර්ස් එකට තට්ටු වීමට නියමිතවී....... කෙලවී සිටිමි.වඩුවගේ ගෙදර පුටුව නෑ වාගේ...... CCTV අටවන මා නිවසේ CCTV නැත.
![]()

ඩෙලනි කැත වැඩේ කලේ හැබැයි..මම අච්චර කියලත් හෙන්‍රිට වෝට් කරලා..අපෝ එයාව ඇති වුනා..![]()

සුභ අලුත් අවුරුද්දක් මාමේ
වැඩිය වමාරාකන්න දෙයක් නෑ![]()
එසේම වේවා උදළු බළකා සාමාජිකයණි....
කෝ අනිත් උදෑල්ල.....??
වමාරන් කන්න වෙලාවක් නෑ....... බලමු ටික ටික..... 
ටහිකෙයි
මෙන්න ගෑනු වලි![]()

Kohomath pitu 2,3 k okata kanna wenne ne..සුභ අලුත් අවුරුද්දක් මාමේ
වැඩිය වමාරාකන්න දෙයක් නෑ![]()

Yakada godawal tika kilo gaanata wikka nam horu nopaminenawaa atha.. ewita cctv awashya nowe. Purse ekatada kela wenne netha.. wikunapu gaanata purse eka pirenu atha.![]()
යකඩ ගොඩවල් යකඩ බරට විකුණන එක පාඩුයි..... එන්ජිමක්.... ගියර් බොක්ස්..... ඩිෆරන්ෂල් කිහිපයක් තිබේ.....
කොහොම කරත් CCTV එක ගහන්න ඕනා.... මට එන එකා මොකාද කියලා බලාගන්න ඌට පුක්ෂණය කරවන්න පොලිසිය ලව්වා....

Malliyo kpzta vote eka dannako..![]()
කොහෙද අක්කේ ත්‍රෙඩ් එක..... මටත් කෝල් කිහිපයක්ම ආවා...... වෝට් කරන්න එන්න කියලා...... 
එසේම වේවා උදළු බළකා සාමාජිකයණි....
කෝ අනිත් උදෑල්ල.....??
![]()
වමාරන් කන්න වෙලාවක් නෑ....... බලමු ටික ටික.....
![]()

Kohomath pitu 2,3 k okata kanna wenne ne..![]()