EK Married Club-14

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔකේ කට්ටිය සමාවෙන්න ඕන..මන් ආයෙම එන්නේ නැහැ....

    තැන්ක්ස්
    .....:yes::yes::love::love:
    :baffled::baffled:
    හිතුවා කඹෙන් ඔය ටික වෙයි කියල.:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මේක organize කරලා අපි සෑහෙන වැරද්දක් කරේ........උඹල ඔහොම MC එකෙත් මරාගන්න බව දන්නවනම් හිතන්නෙවත් නෑ
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :baffled::baffled:
    හිතුවා කඹෙන් ඔය ටික වෙයි කියල.:dull:

    මට ඔය කඹෙන් වැඩක් නැහැ මිනි මාමේ..ඒක ෆන් විතරයි...එත් ඔයා මෙතන දාන එවයි කඹෙ තර්ඩ් දාන ඒවා දැක්කම හිත රිදෙනවා,,,අනිත් අය මොනවා කිවුවත් මට වැඩක් නැහැ...කිරියෙන් මට වටින්නේ ඔයාලයි.....ඔයාලත් ගිහින් " කාගේත් සුන්දරී " කියලා දැම්මම හරිද....

    අවුලක් නැහැ....:love::love::love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට ඔය කඹෙන් වැඩක් නැහැ මිනි මාමේ..ඒක ෆන් විතරයි...එත් ඔයා මෙතන දාන එවයි කඹෙ තර්ඩ් දාන ඒවා දැක්කම හිත රිදෙනවා,,,අනිත් අය මොනවා කිවුවත් මට වැඩක් නැහැ...කිරියෙන් මට වටින්නේ ඔයාලයි.....ඔයාලත් ගිහින් " කාගේත් සුන්දරී " කියලා දැම්මම හරිද....

    අවුලක් නැහැ....:love::love::love:

    kawda ehema damme ? :shocked:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේක organize කරලා අපි සෑහෙන වැරද්දක් කරේ........උඹල ඔහොම MC එකෙත් මරාගන්න බව දන්නවනම් හිතන්නෙවත් නෑ
    පිස්සුද මචන් එලියේ ආතල් එක නේ කට්ටිය ගන්නේ....:cool:
    ඩෙලා වෝට් කලේ නෑ කියල බනිනකොට මටත් තදවුනේ. කාට දුන්නත් මොකද ජොලියට නේ, මේක ඇතුලට නොගෙනාවනම් ඉවරනේ.....:baffled:
    බලපන් යුරා පට්ට කැම්පේන් එකක් කරන්නේ, අපිට මොකද. උගේ කැමැත්ත.....:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පිස්සුද මචන් එලියේ ආතල් එක නේ කට්ටිය ගන්නේ....:cool:
    ඩෙලා වෝට් කලේ නෑ කියල බනිනකොට මටත් තදවුනේ. කාට දුන්නත් මොකද ජොලියට නේ, මේක ඇතුලට නොගෙනාවනම් ඉවරනේ.....:baffled:
    බලපන් යුරා පට්ට කැම්පේන් එකක් කරන්නේ, අපිට මොකද. උගේ කැමැත්ත.....:P

    ආතල් කියල කට්ටිය තේරුම් ගන්නේ නෑනේ ඒකනේ ප්‍රශ්නේ මාමේ :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට ඔය කඹෙන් වැඩක් නැහැ මිනි මාමේ..ඒක ෆන් විතරයි...එත් ඔයා මෙතන දාන එවයි කඹෙ තර්ඩ් දාන ඒවා දැක්කම හිත රිදෙනවා,,,අනිත් අය මොනවා කිවුවත් මට වැඩක් නැහැ...කිරියෙන් මට වටින්නේ ඔයාලයි.....ඔයාලත් ගිහින් " කාගේත් සුන්දරී " කියලා දැම්මම හරිද....

    අවුලක් නැහැ....:love::love::love:
    Meke daala thiya post wala hatiyata ohoma ekak nodamma nam thamai pudume..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට ඔය කඹෙන් වැඩක් නැහැ මිනි මාමේ..ඒක ෆන් විතරයි...එත් ඔයා මෙතන දාන එවයි කඹෙ තර්ඩ් දාන ඒවා දැක්කම හිත රිදෙනවා,,,අනිත් අය මොනවා කිවුවත් මට වැඩක් නැහැ...කිරියෙන් මට වටින්නේ ඔයාලයි.....ඔයාලත් ගිහින් " කාගේත් සුන්දරී " කියලා දැම්මම හරිද....

    අවුලක් නැහැ....:love::love::love:
    ඔයා හැමෝටම වස්තුවේ, රත්තරන්,පැටියෝ කියන නිසා මම ජොලියට දැම්මේ. වෙන මොනවා කියන්නද නැත්නම් එහෙම කියනකොට.....:sorry:
     
    Status
    Not open for further replies.