ජයරත්න එකටවත් යවමු....Libertye nam bari weyi.. aye koheda box thiyenne ?![]()

ජයරත්න එකටවත් යවමු....Libertye nam bari weyi.. aye koheda box thiyenne ?![]()

අනෙ අම්මපා කීදවසක් කියුවද, මම කලුයි යකෝ......මගේ තුදු මිනි මාමා


Kelinma yatiyanthota yawannada hadanne ?ජයරත්න එකටවත් යවමු....![]()

ඔකේ කට්ටිය සමාවෙන්න ඕන..මන් ආයෙම එන්නේ නැහැ....
තැන්ක්ස්.....![]()



???? ai මචංorganize කරලා මේ ටහිකිලා ඉන්නේ
ඉරිසියාකාරයෝ පන්න පන්න හපනවා
Aliyata set eka bassanna wenne ne wageyi..
හිතුවා කඹෙන් ඔය ටික වෙයි කියල.![]()
ඔකේ කට්ටිය සමාවෙන්න ඕන..මන් ආයෙම එන්නේ නැහැ....
තැන්ක්ස්.....![]()
හිතුවා කඹෙන් ඔය ටික වෙයි කියල.![]()



මට ඔය කඹෙන් වැඩක් නැහැ මිනි මාමේ..ඒක ෆන් විතරයි...එත් ඔයා මෙතන දාන එවයි කඹෙ තර්ඩ් දාන ඒවා දැක්කම හිත රිදෙනවා,,,අනිත් අය මොනවා කිවුවත් මට වැඩක් නැහැ...කිරියෙන් මට වටින්නේ ඔයාලයි.....ඔයාලත් ගිහින් " කාගේත් සුන්දරී " කියලා දැම්මම හරිද....
අවුලක් නැහැ....![]()

පිස්සුද මචන් එලියේ ආතල් එක නේ කට්ටිය ගන්නේ....මේක organize කරලා අපි සෑහෙන වැරද්දක් කරේ........උඹල ඔහොම MC එකෙත් මරාගන්න බව දන්නවනම් හිතන්නෙවත් නෑ



පිස්සුද මචන් එලියේ ආතල් එක නේ කට්ටිය ගන්නේ....
ඩෙලා වෝට් කලේ නෑ කියල බනිනකොට මටත් තදවුනේ. කාට දුන්නත් මොකද ජොලියට නේ, මේක ඇතුලට නොගෙනාවනම් ඉවරනේ.....
බලපන් යුරා පට්ට කැම්පේන් එකක් කරන්නේ, අපිට මොකද. උගේ කැමැත්ත.....![]()

Meke daala thiya post wala hatiyata ohoma ekak nodamma nam thamai pudume..මට ඔය කඹෙන් වැඩක් නැහැ මිනි මාමේ..ඒක ෆන් විතරයි...එත් ඔයා මෙතන දාන එවයි කඹෙ තර්ඩ් දාන ඒවා දැක්කම හිත රිදෙනවා,,,අනිත් අය මොනවා කිවුවත් මට වැඩක් නැහැ...කිරියෙන් මට වටින්නේ ඔයාලයි.....ඔයාලත් ගිහින් " කාගේත් සුන්දරී " කියලා දැම්මම හරිද....
අවුලක් නැහැ....![]()
ඔයා හැමෝටම වස්තුවේ, රත්තරන්,පැටියෝ කියන නිසා මම ජොලියට දැම්මේ. වෙන මොනවා කියන්නද නැත්නම් එහෙම කියනකොට.....මට ඔය කඹෙන් වැඩක් නැහැ මිනි මාමේ..ඒක ෆන් විතරයි...එත් ඔයා මෙතන දාන එවයි කඹෙ තර්ඩ් දාන ඒවා දැක්කම හිත රිදෙනවා,,,අනිත් අය මොනවා කිවුවත් මට වැඩක් නැහැ...කිරියෙන් මට වටින්නේ ඔයාලයි.....ඔයාලත් ගිහින් " කාගේත් සුන්දරී " කියලා දැම්මම හරිද....
අවුලක් නැහැ....![]()
