EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    iYIHZb6.jpg


    පරදින කරන පිලේ නායකයාව මූ එක්ක එක රැයක් කාමරේකට දාල වහල තියනව..
    මන්නෙකුත් එක්ක..

    :shocked::shocked::shocked: end of shinhalu.
     

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    එකනේ සහෝ...
    එන්නකෝ පොඩ්ඩක් එහා මෙහා බලලා... රෙප් ටිකක් එකතු කරගෙන,....
    KPZ ට වොට් එකක් එහෙමත් දාලා...
    අතල් එකේ ඉමුකො බන්! :yes: :yes: :D :D
    එක vote එකයිනේ මට දෙන්න පුළුවන්.අනික් team එක lead එකක් තියාගෙනනේ ඉන්නේ.හෙට දවල් ද මේ poll එක ඉවර වෙන්නේ ?:confused:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    බවුසර් පිරෙන්න රෙප් ඇවිත් නැ :rolleyes: මේක දිනන ටීම් එකට මොනවාද බන් හම්බවෙන්නේ. පලවෙනි පාරට කඹ අදින්න සෙට් උනේ...

    සුන්දර හෝ අසුන්දර මතකයන් විතරයි මයේ හිතේ හම්බවෙන්නේ :oo:
     
    Status
    Not open for further replies.