![]()
පරදින කරන පිලේ නායකයාව මූ එක්ක එක රැයක් කාමරේකට දාල වහල තියනව..
මන්නෙකුත් එක්ක..


end of shinhalu.mage rep iwaraianith ayata kiwwa rep dei henry ta vote karanna
![]()

එක vote එකයිනේ මට දෙන්න පුළුවන්.අනික් team එක lead එකක් තියාගෙනනේ ඉන්නේ.හෙට දවල් ද මේ poll එක ඉවර වෙන්නේ ?එකනේ සහෝ...
එන්නකෝ පොඩ්ඩක් එහා මෙහා බලලා... රෙප් ටිකක් එකතු කරගෙන,....
KPZ ට වොට් එකක් එහෙමත් දාලා...
අතල් එකේ ඉමුකො බන්!![]()
![]()
![]()
![]()

බවුසර් පිරෙන්න රෙප් ඇවිත් නැමේක දිනන ටීම් එකට මොනවාද බන් හම්බවෙන්නේ. පලවෙනි පාරට කඹ අදින්න සෙට් උනේ...
