මලා අර වතුර වලේ ගිලිලද දන්නේ නෑ...![]()
තනි කකුලෙන් බහින්න ගිහින් නනා හිටපු කෙල්ලෙක්ගෙ ඇඟට වැටිලා ගුටිකාලා කියන්නේ

මලා අර වතුර වලේ ගිලිලද දන්නේ නෑ...![]()

අදිසි හස්තයක් විසින් ඉසුරු එකාව අනිසිලෙස යොදාගැනීම තමයි....how did all this go so screwy??

eh ?![]()


තනි කකුලෙන් බහින්න ගිහින් නනා හිටපු කෙල්ලෙක්ගෙ ඇඟට වැටිලා ගුටිකාලා කියන්නේ![]()


අදිසි හස්තයක් විසින් ඉසුරු එකාව අනිසිලෙස යොදාගැනීම තමයි....![]()


Welcome to the MC

අදිසි හස්තයක් විසින් ඉසුරු එකාව අනිසිලෙස යොදාගැනීම තමයි....![]()
මට ඔය කඹෙන් වැඩක් නැහැ මිනි මාමේ..ඒක ෆන් විතරයි...එත් ඔයා මෙතන දාන එවයි කඹෙ තර්ඩ් දාන ඒවා දැක්කම හිත රිදෙනවා,,,අනිත් අය මොනවා කිවුවත් මට වැඩක් නැහැ...කිරියෙන් මට වටින්නේ ඔයාලයි.....ඔයාලත් ගිහින් " කාගේත් සුන්දරී " කියලා දැම්මම හරිද....
අවුලක් නැහැ....![]()
කවුද යකෝව් චාමලී නගාට අනම් මනම් කියපු උන් ආ.........!!

Gotta admire the honesty..ඌ මට පගාව දුන්න
මනුස්සකම වගේද සහෝ සල්ලි![]()
පිස්සුද මචන් එලියේ ආතල් එක නේ කට්ටිය ගන්නේ....
ඩෙලා වෝට් කලේ නෑ කියල බනිනකොට මටත් තදවුනේ. කාට දුන්නත් මොකද ජොලියට නේ, මේක ඇතුලට නොගෙනාවනම් ඉවරනේ.....
බලපන් යුරා පට්ට කැම්පේන් එකක් කරන්නේ, අපිට මොකද. උගේ කැමැත්ත.....![]()
එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි ආ......

ඔයා හැමෝටම වස්තුවේ, රත්තරන්,පැටියෝ කියන නිසා මම ජොලියට දැම්මේ. වෙන මොනවා කියන්නද නැත්නම් එහෙම කියනකොට.....![]()
--Rep

ආ එහෙමද?හොඳයි..ඔයාගේ හැටි තේරුම් ගත්තා..මමත් ආපහු මේ ත්‍රෙඩ් එකට එන්නේ නෑ..අපි මේකෙ අයව බේද කරනවනේ..ඔයාලටම මේ ත්‍රෙඩ් එක වාසනාවන්..තමන්ගෙම අය වගේ කියලයි ඔයාලව ආශ්‍රය කලේ..ඒක නිසාමයි අපි සපෝර්ට් කරන පැත්තට වෝට් කරන්න කිව්වේ..ඩෙලනිට වැරැද්දක් කිව්වේ ඔයාලා හැමෝම එයාව ඉග්නෝර් කරද්දි චාමලියි මමයි විතරයි එයාගේ පැත්තට හිටියේ..අපි එයාට කරන්න අමාරු වැඩක් කිව්වේ නෑ..යාලුකම වෙනුවෙන් දෙයක් කරන්න කියලයි කිව්වේ..අනික බලන්න මේ චාමලි කියලා තියෙන ඒවා ඔයාල තේරුම් අරන් තියෙන හැටි..චි..ලැජ්ජයි..මමත් ආපහු එන්නේ නෑ..හැමෝටම ස්තූතියි මෙච්චර කල් මට දුන්නු සහයෝගෙට..
මේ මොකද මේ......?? 
දැක්කා යකෝ....එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි ආ......
![]()
![]()
http://www.elakiri.com/forum/showpost.php?p=18201230&postcount=6927![]()
![]()
