TOYOTA AQUA 2015

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    ඔබ සැමට සුභ නව වසරක් වේවා !

    කොවුල් නද මුසු වූ මද නලට.....එරබදු මල් සිප එන සුලන් රැල්ලට....
    නිලබර සිසාරා එන පවනට.....එක් කරමි මා සොම්නස් සිතුම් සුළගට ...
    ලැබුවාවූ නව වසර සුබ වන්නට හැම දිනක...ඔබ හැර නොයන මද පවනක් ලෙසට...

    සිත් මලේ පුබුදින පතුම්පොදී ඉටුවෙන....
    හද නිවී සැනසෙන නිරෝගී සුව ලබා දෙන....
    අතමිට බැබළෙන ඉසුරින් පුරවන...
    සුබ නව වසරකට මුලු හදින් පතමි මම.

    ඔබ සැමට සුභ නව වසරක් වේවා !
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    AQUA 2013 ,2014,2015 ගත්ත වාහන තියෙනවා. ඕනනම් එවන්නම් . එළකිරි MEMBERS ලට අඩුවට දෙන්නම්.නැත්නම් REGISTER කරලා දෙන්නම් මම ගානේ. එහෙම නැත්නම් රක්ෂණ කරන මුදලට අඩුවට දෙනගාන බැර කරන්නම්. PEAL WHITE AND SILVER COLOR විතරයි.
     

    thara007

    Member
    Aug 25, 2009
    231
    13
    0
    AQUA 2013 ,2014,2015 ගත්ත වාහන තියෙනවා. ඕනනම් එවන්නම් . එළකිරි MEMBERS ලට අඩුවට දෙන්නම්.නැත්නම් REGISTER කරලා දෙන්නම් මම ගානේ. එහෙම නැත්නම් රක්ෂණ කරන මුදලට අඩුවට දෙනගාන බැර කරන්නම්. PEAL WHITE AND SILVER COLOR විතරයි.


    මචො උපරිම 3.3 m කට යන්න පුලුවන් Model/Year එක මොකද්ද Aqua වලින්.:)
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මචො උපරිම 3.3 m කට යන්න පුලුවන් Model/Year එක මොකද්ද Aqua වලින්.:)


    රෝද හතරයි එන්ජිමයි දෙන්නම්. BODY එක නැතුව.

    විහිළුවක් කලේ.


    AQUA L Grade |2012| එකක් තමයි බලන්න වෙන්නේ.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    6999994888_bc40dc8a7e_b.jpg


    ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා...............!!!!

    ---- EASTERN INNOVATION -----
    ----රන්බිම INTERNATIONAL ----
    ---- LEE HARVEY LIMITED ----
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    පොඩ්ඩක් අඩුවට යන නිසා දන්නා හිතුනා. MILEAGE එක වැඩිපුර තිබුනට HACK වෙන්න පැදපුවා නෙවි. වෙන කවුරු හරි මේවා ගෙනවානම් MILEAGE එක 5000KM 8000KM වගේ වෙයි.

    TOYOTA AQUA 2013/10 S,,NO: 565262

    SPEC
    2013 / 10 TOYOTA AQUA NHP10/ AT/ ORANGE S/ RS NV ABS CD, PUSH START 1500CC 25000KM


    jiehebfi.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 1,440,000.00
    IN SL CURRUNCY (RATE 1.15) LKR 1,656,000.00
    LOCAL DUTY LKR 1,739,000.00
    TOTAL VEHICLE PRICE LKR 3,395,000.00


    TOTAL COST LKR 3,395,000.00
     
    Last edited: