EK Married Club-14

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම අයියට නෙමෙයි කිව්වේ. අර අරූට... :lol:
    මගේ නම් මිටත් දිගයි. තලෙත් හොඳයි.. තාම හොඳට කැපෙනවා බඩු අලුත් නිසා.. මාමලාගේ වගේ මොට්ට නෑ..
    කටෙනුත් හොඳට කොටන්න ඇහැකි...

    habai kotanne kochchi walata :)

    (honda welawata duraka inne nathnam Mr & Mrs mage peeli pannala melahata)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයියගේ අවුල ඒකද?:(
    වීඩියෝ වල සැරට වනනවා දැක්කම දුක හිතෙන්නේ ඒකද?:(

    hehe api wanapu kattiya dakka nam ohoma kiyanne na malli :(
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Yako, kos and pol.
    Therunaada ? :dull:

    දන්නවා.........මුලින්ම කොහේ හරි ත්‍රෙඩ් එකක දැකල මම හිතුවේ කොසඳ පෝල් කියල

    ඒ කාලේ කොස්ගෙඩියක් ද කොහෙද නේද profile pic එක?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    heela nokaa meheta wara udallai wasanawai tharangeta :lol:

    කැපුවොත් කැපුවා..
    hqdefault.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවට..... ඔය වීඩියෝ වල උන් පටන් ගන්නකොටම කෑ ගහන්නේ හරියට අර වහලේ වැහි වතුර බහින්න හයි කරන pvc බට සයිස් එකේ එකකින් කරනවා වගේ..... :oo:

    :lol::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දන්නවා.........මුලින්ම කොහේ හරි ත්‍රෙඩ් එකක දැකල මම හිතුවේ කොසඳ පෝල් කියල

    ඒ කාලේ කොස්ගෙඩියක් ද කොහෙද නේද profile pic එක?
    Profile pic ekak thibune ne.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරාවට..... ඔය වීඩියෝ වල උන් පටන් ගන්නකොටම කෑ ගහන්නේ හරියට අර වහලේ වැහි වතුර බහින්න හයි කරන pvc බට සයිස් එකේ එකකින් කරනවා වගේ..... :oo:

    ඒක නම් දුකට කිව්වේ.... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    hehe api wanapu kattiya dakka nam ohoma kiyanne na malli :(

    :lol:
    මුංට කොහෙන්ද තරියෝ ඒ වගේ කුඹුරු.. කුඹුර ඈත දකිනකොටම ලෑන්ඩ් මාස්ටරේ ඉස්ටාර්ට් වෙයි නිකංම මුංගේ...
     
    Status
    Not open for further replies.