EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    naa ban koto ganna thamunge waare enakan innawa :lol::rofl:

    කාන්තා පාර්ශවේ නැති නිසා සිතු සේ කෙටිලි ගැන කතා වෙනවා :lol:

    දැන් ආපහු ආවම සංජී මාම එපයි විස්තර කරන්න :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    siyathuge udalla wage neme neda ban ? :P

    මට කියන්නේ තියෙන්නේ කොසාගෙ උදැල්ල වගේ නෙමෙයි. කපන්න කපන්න මුවහත් වෙනවා මගේ එක කියලා තමා... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol:
    මුංට කොහෙන්ද තරියෝ ඒ වගේ කුඹුරු.. කුඹුර ඈත දකිනකොටම ලෑන්ඩ් මාස්ටරේ ඉස්ටාර්ට් වෙයි නිකංම මුංගේ...

    hik hhik land mastare kesewethath munge sedrick watura pompe nam wada karai kalinma :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol:
    මුංට කොහෙන්ද තරියෝ ඒ වගේ කුඹුරු.. කුඹුර ඈත දකිනකොටම ලෑන්ඩ් මාස්ටරේ ඉස්ටාර්ට් වෙයි නිකංම මුංගේ...

    මාමගේ එක කික් ස්ටාට්ද? :nerd:
    වයසට යද්දී ඔහොම තමයි :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කාන්තා පාර්ශවේ නැති නිසා සිතු සේ කෙටිලි ගැන කතා වෙනවා :lol:

    දැන් ආපහු ආවම සංජී මාම එපයි විස්තර කරන්න :rofl:

    honda welawata mun wihiluwata hari enne naa kiwwe :lol: naththan unta piyawi sihiya ganna daha ata sanniya natanna wei ban :rofl: ade irsuruwo wihilu kare serious ganna epa harida ? :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ට ආතල් අද නම්.... ත්‍රෙඩ් එක සුපිරි...
    ආයේ හෙට සැට් වෙමු...
    ජය වේවා!!!
    මම යනවෝ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    honda welawata mun wihiluwata hari enne naa kiwwe :lol: naththan unta piyawi sihiya ganna daha ata sanniya natanna wei ban :rofl: ade irsuruwo wihilu kare serious ganna epa harida ? :D

    පිස්සුද මාමේ ඕවා සීරියස් ගන්න තරම් පිස්සුවක් නෑ :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පට්ට ආතල් අද නම්.... ත්‍රෙඩ් එක සුපිරි...
    ආයේ හෙට සැට් වෙමු...
    ජය වේවා!!!
    මම යනවෝ..

    ela ela :D maath ekekwa gahata naggala pol gedi 24k wath kadawa ganna ona dodol hadanna dan :D
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කාන්තා පාර්ශවේ නැති නිසා සිතු සේ කෙටිලි ගැන කතා වෙනවා :lol:

    දැන් ආපහු ආවම සංජී මාම එපයි විස්තර කරන්න :rofl:

    sanG mama dong gala watuna perai kochchiyay henriyay udata :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට කියන්නේ තියෙන්නේ කොසාගෙ උදැල්ල වගේ නෙමෙයි. කපන්න කපන්න මුවහත් වෙනවා මගේ එක කියලා තමා... :lol:
    Eka kiwwe nam umbema athdakeemen thamai :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම ඒ තනතුරෙන් ඉල්ලා අස් වුනා..... :lol::lol:

    Pirates of the Caribbean series එකේ flying Dutchman කැප්ටන් වගේ තමයි ඔය තනතුර......නිකන් දාල යන්න බෑ කවුරු හරි ඉන්නම ඕනේ :lol:

    අර රිදිලා නම් වෙලාවකට බාරගන්නවා......ඌ අමුවෙන්ම කියන්නේ :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔය ඔක්කොටම කලින් නාලා හිටපන්... :P:P

    ekada umba mawa lindada damme :) kalakarayo nanne nah ne ban. peinne nadda konda kadan rawul wawan chora wela inne. kala ganda seen ekata athyawashyay.
     
    Status
    Not open for further replies.