මචංලා මං OBD2 බ්ලූටූත් ගැජට් එකක් ගත්ත. ඒක කනෙක්ට් වෙනව පීසී එකටයි ෆොන් එකටයි දෙකටම. කාර් එකේ වොල්ටේජ් එකත් පෙන්නනවා. ඒත් ටිකකින් ECU connection ෆේල් කියලා ඒනවා මචංලා. වාහනේ Nissan UA-FB15
සාමාන්‍ය ආදායමක් තියන මනුස්සයෙකුට ලංකාවේ දැන් තියන තත්ත්වෙ අනුව අලුත් පෙට්රෝල් වාහනයක් පාවිච්චි කරනවට වඩා ඇඟට සනීපයි ඩීසල් වාහනයක් පාවිච්චි කරන එක. ඩීසල් වාහනේ එන්ජිම රෙපෙයාර් කරන්න ටිකක් වැඩි මුදලක් වියදම් කරන්න උනාට පෙට්රෝල් වාහන වල එන ලෙඩ හොයන්න මහන්සි වෙනවට වඩා ලේසියි ඩීසල් එකක් පාවිච්චි කරන එක. ඩීසල් වල ඉතින් ලෙඩ එන්නේ එක්කෝ පොම්පෙ , නැත්තම් එන්ජිමේ . පෙට්රෝල් වාහන වල දැන් තියන ලෙඩ මේ තියන අවම පහසුකම් යටතේ දැනුමක් නැති බාස්ල එක්ක 100% ක් නිවැරදිව diagnose කරන එක හරිම අමාරු වැඩක්.



මම අහපු අන්තිම ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් ලැබුනේ නැහැ. අල්ලනවා අතාරිනවා වගේ එකපාරටම RPM අඩු වැඩි වෙනවද නැත්තම් ටිකෙන් ටික වැඩි වෙලා 1200 ට එනවද?



සාමාන්‍ය ආදායමක් තියන මනුස්සයෙකුට ලංකාවේ දැන් තියන තත්ත්වෙ අනුව අලුත් පෙට්රෝල් වාහනයක් පාවිච්චි කරනවට වඩා ඇඟට සනීපයි ඩීසල් වාහනයක් පාවිච්චි කරන එක. ඩීසල් වාහනේ එන්ජිම රෙපෙයාර් කරන්න ටිකක් වැඩි මුදලක් වියදම් කරන්න උනාට පෙට්රෝල් වාහන වල එන ලෙඩ හොයන්න මහන්සි වෙනවට වඩා ලේසියි ඩීසල් එකක් පාවිච්චි කරන එක. ඩීසල් වල ඉතින් ලෙඩ එන්නේ එක්කෝ පොම්පෙ , නැත්තම් එන්ජිමේ . පෙට්රෝල් වාහන වල දැන් තියන ලෙඩ මේ තියන අවම පහසුකම් යටතේ දැනුමක් නැති බාස්ල එක්ක 100% ක් නිවැරදිව diagnose කරන එක හරිම අමාරු වැඩක්.
අපේ අවසානාවට EFI System එක ආවට පස්සේ ගොඩක් නිෂ්පාධකයෝ කාබ් එක Develop කරන එක නවත්තලා EFI වලට මාරු උනා බන්.. නැත්තන් 90's වෙනකොට කාබ් එක සෑහෙන මට්ටමකට දියුණු වෙලා තිබ්බේ.. ඒක එතැනින්ම ඇතාරලා දැම්මා.. එහෙම නොවුනා නම් අද වෙනකොට එකම වාහනේ මොඩල් දෙකක් එයි EFI & Carb කියලා... එහෙම උනා නම් අනිවා කාබ් එක EFI එකට වඩා ගානත් වැඩි වෙනවා...
2012 වෙනකල්ම NASCAR වලට පාවිච්චි කරේ කාබ් එන්ජින් (Holley four barrel carbs)..
අනික මෑතක් වෙනකල්ම 95% Enduro, MX බයික් වලට පාවිච්චි කරේ කාබියුරේටර්..
අනික හැමදාම කියනවා වගේ Honda D15B Dual Carb එන්ජින් එකත් දුවන්න පුළුවන් 1500cc EFI එන්ජින් තියෙන්නේ බොහොම ටිකයි.
Honda (PGM-FI), Keihin , Mikuni , Solex, Weber, Holley වගේ කම්පැනි කාබ් එක මාර විදියට දියුණු කරන් ආවේ..
කාබ් එකේ ආරම්භයේ ඉඳන් අවසාන කාලය වෙනකොට දියුණු වූ ප්‍රමාණය එක්ක බැලුවම , EFI ආරම්භයේ ඉඳලා දියුණු වෙලා තියෙන්නේ බොහොම ටිකයි..
ඔය 60-80 කාලේ ආපු 4 Barrel V8 එන්ජිමකුයි අලුත් EFI V8 එකකි සද්දේ වෙනස බලපල්ලකො... 4 Barrel එකේ සද්දෙට බය හිතෙනවා යකෝව්..
(මේ මගේ අදහස...දැන් කැති, මන්නා, පොරෝ, කඩු, කිනිසි උස්සන් එයිද දන්නේ නෑ EFI අනුගාමිකයෝ ටික... විශේෂයෙන් Hybrid අනාතයෝ ටික...)


![]()
![]()
![]()
සියඹලා පිටිය නෙවේ මාමේ..... සියඹලාපේ...... කලර් ලයිට් ගාව..... ඈති බියගම පොලිස් බාප්පලගෙන් බේරිලා ආව එක ලොකු දෙයක්......අහු වෙච්ච ගමන් මහින්ද අංකල් (පැරදිලා මැදමුලනේ ඉන්න බයියා නෙවේ
පොලිසියේ ට්‍රෑෆික් ඕ අයි සී) අදුරනවා කිව්වා නම් ගොඩ......
![]()


ඒක නම් ඇත්ත බං..හරියට කාබ් එකක් ටියුන් කර ගත්තනම් ගින්දර වගේ දුවතහැකි.සයිලන්සරෙන් වතුර වැක්කෙරෙද්දි ආසාවෙ බෑ...කාබ් මොඩ්ල් හරියට හදා ගත්තට පස්සේ ලෙඩ නෑ බං. දුවන් නපුලුවං ලොවෙත්. අනික සේරම මිකෑනිකල් සිස්ටම් නෙහ්![]()
අළුත් අවුරුද්ද කටු වෙන්නයි යන්නෙහෙට කන්න තියෙන කට්ට
Check Engine Light Blinking
![]()
P0300 - Random Misfire Detected
P0301 - Misfire Detected Cylinder 01
P0303 - Misfire Detected Cylinder 03
Spark plugs 4 මාරු කරෙ ගිය මාසෙ
දැනට එපමණයි
සුභ කටු අවුරුද්දක් වේවා![]()
ආපහු දෙනකොට වයිපර් බ්ලේඩ් දෙක අලුතෙන් දාල දෙන්න වෙලා තියෙන්නේ දැනටම . හරවන හැම හන්දියකම මහා කට්ට අව්වේ වැහි බින්දුවක් නැතුව වයිපරේ දාල වයිපර් බ්ලේඩ් දෙක දැනටම විනාසයි..
හුටා........ පුරුදු නෑ නේ වාහනේ.....
දාන එකේ BOSCH බ්ලේඩ් දෙකක්ම දාලා දෙන්න...... 