ඇත්ත බන්. දැනට laptop එකේ වැඩ කරන්නේ. දිග code lines කියවන්න horizontal scroll කරන එක තරම් එපා වෙන දෙයක් තවත් නෑ...
Jeson එනකොට ඇයි crazybuddy online එන්නෙ ?

ඔව් බං ටිකක් හොඳ monitor එකක් ගනින්.........අනික දවසේ වැඩි වෙලාවක් ඕක අස්සේ ඔලුව ගහගෙනනේ ඉන්නෙත්

I can come online from another account using a different browserLogic fail. If both are online at the same time it means that those two accounts are not fake of each other.
If you analyse the behavior of both of the accounts carefully, you may understand that CrazyBuddy and JesonRulez are two different persons with different accent of speaking.![]()




20000 kata withara used GTX 700's ekak aran GTA V gahapan sinhalayo

I can come online from another account using a different browser
Don't act like you don't know the whole thing bro.
you can't hide a lie.
![]()
)Game ගහන්න ගත්තම වැඩක් කෙරෙන්නේ නෑ කුකුලොහ්. ඊයේ රෑ COD ගැහුවා EK එකේ එවුන් එක්ක. නිදා ගනිද්දී රෑ 3.30.![]()



thawa poddakin wara magenuth pukshanaaya wenna![]()

)85kata wage karaganna puluwan wei machan techzone eken
මම බෙනා;18207833 said:16 GB RAM (මේක තමයි ප්රදානම)
Woooooooooooooow![]()
Ado HP monitor ekak ganin

Intel Core i5 4670K 3.5 GHz Processor : around 36,000 LKR
Corsair Dominator Platinum 16GB 1866MHz DDR3 RAM : around 30,000 LKR
Hard Disk Seagate 1TB SATA : around 8,200 LKR
Monitor Samsung 18.5" Wide Screen : around 14,000 LKR
මේක ගන්න එකනම් මූට ප්රයෝජනයක් නෑ
4670k එකක් ගන්නේ මොකටද overclock කරන්නෙත් නැත්තම් CPU intensive task කරන්නෙත් නැත්නම්? ලාබ i5 එකක් ගන්න එක ඊට වඩා හොඳයි
Dominator Platinum ගන්නත් එපා අපරාදේ සල්ලි.......value ram ගන්න ඔයිට වඩා ගොඩක් ලාබයි

හැමෝම හොඳයි හොඳයි කියල ගන්නේ Samsung LED එක නිසා ඒක ගන්න කියල බැලුවේ බන්. ඒකෙ resolution ඇති වෙයිද?

අඩෝ උඹ කියන සීන් ගැන මෙලෝ හසරක් මම දන්නේ නැ බන්.![]()
