Desktop එකක් ගන්න

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    යකෝ මේ වගේ machine එකකට 18 monitors ගහන්න ලැජ්ජා නැද්ද. අඩුම තරමේ 24 එකක් ගනින්. මම නං ගන්නේ 27 එකක්
     
    • Like
    Reactions: JesonRulez

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇත්ත බන්. දැනට laptop එකේ වැඩ කරන්නේ. දිග code lines කියවන්න horizontal scroll කරන එක තරම් එපා වෙන දෙයක් තවත් නෑ...

    ඔව් බං ටිකක් හොඳ monitor එකක් ගනින්.........අනික දවසේ වැඩි වෙලාවක් ඕක අස්සේ ඔලුව ගහගෙනනේ ඉන්නෙත්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Jeson එනකොට ඇයි crazybuddy online එන්නෙ ?

    Logic fail. If both are online at the same time it means that those two accounts are not fake of each other.

    If you analyse the behavior of both of the accounts carefully, you may understand that CrazyBuddy and JesonRulez are two different persons with different accent of speaking. :nerd:
     
    • Like
    Reactions: Rovin

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් බං ටිකක් හොඳ monitor එකක් ගනින්.........අනික දවසේ වැඩි වෙලාවක් ඕක අස්සේ ඔලුව ගහගෙනනේ ඉන්නෙත්

    එල එල. එහෙනම් 24 එකක්ම ගන්නවා. ලොකු වැඩි වෙයි කියල හිතුනේ බන්. :)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Logic fail. If both are online at the same time it means that those two accounts are not fake of each other.

    If you analyse the behavior of both of the accounts carefully, you may understand that CrazyBuddy and JesonRulez are two different persons with different accent of speaking. :nerd:
    I can come online from another account using a different browser :yes:
    Don't act like you don't know the whole thing bro. :dull:
    you can't hide a lie. ;)
    :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    20000 kata withara used GTX 700's ekak aran GTA V gahapan sinhalayo

    Game ගහන්න ගත්තම වැඩක් කෙරෙන්නේ නෑ කුකුලොහ්. ඊයේ රෑ COD ගැහුවා EK එකේ එවුන් එක්ක. නිදා ගනිද්දී රෑ 3.30. :sorry:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Intel Core i5 4670K 3.5 GHz Processor : around 36,000 LKR
    Corsair Dominator Platinum 16GB 1866MHz DDR3 RAM : around 30,000 LKR
    Hard Disk Seagate 1TB SATA : around 8,200 LKR
    Monitor Samsung 18.5" Wide Screen : around 14,000 LKR
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    I can come online from another account using a different browser :yes:
    Don't act like you don't know the whole thing bro. :dull:
    you can't hide a lie. ;)
    :rofl:

    Does it seems worth enough to bother that much to mislead people? And have you seen any of us doing anything unethical in this forum? Both of these accounts are behaving like gentlemen. (Like Sangakkara :cool: )
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    • Like
    Reactions: JesonRulez

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Intel Core i5 4670K 3.5 GHz Processor : around 36,000 LKR
    Corsair Dominator Platinum 16GB 1866MHz DDR3 RAM : around 30,000 LKR
    Hard Disk Seagate 1TB SATA : around 8,200 LKR
    Monitor Samsung 18.5" Wide Screen : around 14,000 LKR

    මේක ගන්න එකනම් මූට ප්‍රයෝජනයක් නෑ

    4670k එකක් ගන්නේ මොකටද overclock කරන්නෙත් නැත්තම් CPU intensive task කරන්නෙත් නැත්නම්? ලාබ i5 එකක් ගන්න එක ඊට වඩා හොඳයි

    Dominator Platinum ගන්නත් එපා අපරාදේ සල්ලි.......value ram ගන්න ඔයිට වඩා ගොඩක් ලාබයි
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක ගන්න එකනම් මූට ප්‍රයෝජනයක් නෑ

    4670k එකක් ගන්නේ මොකටද overclock කරන්නෙත් නැත්තම් CPU intensive task කරන්නෙත් නැත්නම්? ලාබ i5 එකක් ගන්න එක ඊට වඩා හොඳයි

    Dominator Platinum ගන්නත් එපා අපරාදේ සල්ලි.......value ram ගන්න ඔයිට වඩා ගොඩක් ලාබයි

    අඩෝ උඹ කියන සීන් ගැන මෙලෝ හසරක් මම දන්නේ නැ බන්. :sorry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හැමෝම හොඳයි හොඳයි කියල ගන්නේ Samsung LED එක නිසා ඒක ගන්න කියල බැලුවේ බන්. ඒකෙ resolution ඇති වෙයිද?

    Samsung LED 22 එකක් ගනින් මචන් පට්ට ;)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ උඹ කියන සීන් ගැන මෙලෝ හසරක් මම දන්නේ නැ බන්. :sorry:

    ඔය කියල තියන ඒවා ගන්න සල්ලි වියදම් කරන්නේ අපරාදේ කියල මචං කිව්වේ......ඊට අඩුවෙන් ගන්න පුළුවන් උඹේ වැඩේට සෑහෙන දේවල්

    උඹ මෙහෙම කරපන් ඔය PC විකුණන shops ටිකකින් quotation කීපයක් අරගෙන මෙතන දාපන් එතකොට උදව් කරන්නම් :)