මචන්,
මට desktop computer එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා මගේ වැඩ වලට. මට ඕනේ මෙන්න මේ දේවල් තියෙන machine එකක් set up කර ගන්න.
1 TB Hard Drive
16 GB RAM (මේක තමයි ප්රදානම)
Samsung LED Monitor 18'5
> core i5
සහ අනෙත් ඒවා එක්ක. VGA card නම් ඕනේ නෑ.
මේ වගේ specs තියෙන machine එකක් assemble කර ගන්න කීයක් යාවිද බන්?
(ඔව් ඔව් අපේ යුරාජ් මාමිටත් කතා කරන්න ඕනේ තමයි.)
BUMP එකකුත් දාගෙනම යන්න සහෝ.....

අඩෝ උඹ කියන සීන් ගැන මෙලෝ හසරක් මම දන්නේ නැ බන්.![]()
පැටියා;18207898 said:Ubata mona computer da ban. Internet cafe 1kata gihin net palayan![]()

u kiwwe bun man post kare samanyen tikak high end pc parts. ubata oya capacity ekenma ube godak loku weda karan nattan oita wada aduwen wena branded ewath ganna puluwan market eken!
හැමෝම හොඳයි හොඳයි කියල ගන්නේ Samsung LED එක නිසා ඒක ගන්න කියල බැලුවේ බන්. ඒකෙ resolution ඇති වෙයිද?

VM run කරන් හිතන් ඉන්නවා නම් 250GB වගේ SSD එකක් අරන්VM run කරන්න බන්.![]()