EK Married Club-14

Status
Not open for further replies.

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,894
    10,041
    113
    Ashmi akka yannama giyapu eke dukata naaki tika ekathu wela වදුරු කුණුහරුප dodawanawa :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරි වාසී සකල ජනතාවටත්,
    විශේෂයෙන් ම මැරීඩ් ක්ලබ් හි කොකටු-කෙකටියන්ටත්
    යඨාලාභසංතුෂ්ටිමත් සුබ නව වසරක් වේවා!!!!

    දැන් මෙතන මොකෝ වෙන්නේ??
    දවස් ගානකින් ආවේ නැත. ගෙය පේන්ට් කොට හතර හංදි කැඩී සිටිමි.:dull:
    අද දින සිට රාජකාරි අරඹමි!

    කඹ කෙළිය ආරංචි විය. මෙතන සම-හරක් එවුන්ට මම කඹ කෙලියට සෙට් නොවන ලෙස කීවෙමි:growl:. ඒ කඹ ඇදීම සදා කාලින අවසන් වන්නේ වලියකින් හෙයිනි.
    ඒ කිව්ව ඇහුවේ නැති උන් ඉතිං කපා ගත්ත නං කරගහ ගනිල්ලාය!!!:growl:

    කඹ ඇදීම ජන්ට්‍රොඩියිස් කලේ කිරියේ මහ එකාය. වලි වලට තුඩු දෙන දෙයක් හදුන්වා දුන්නාට ඕකාව මාසයක් බෑන් කල යුතු බවට යෝජනා කරමි.:dull::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    නාකි උනාම ඔහොම තමයි අන්කල්. දැන් ඉදින් බණක් අහගෙන භාවනාවක් කරගෙන ඉන්න අන්තිම කාලේ මේකේ මනමාල කම් නොකර. :cool::cool::oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නාකි උනාම ඔහොම තමයි අන්කල්. දැන් ඉදින් බණක් අහගෙන භාවනාවක් කරගෙන ඉන්න අන්තිම කාලේ මේකේ මනමාල කම් නොකර. :cool::cool::oo:
    රිදිලා බාම් ගෑව......
    දැන් හොදයි!:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    friday-rainbow.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රිදිලා බාම් ගෑව......
    දැන් හොදයි!:rofl:

    පොලක් සෙට් උනා අන්කල් තව ගෙදර ඉඳන් කි.මි. 40 ක් දුර. පැය පහයි. උදේ 8-1. දාරම පොලක් GP පොර රට යනවා මාස දෙකකට. මම OK එක දුන්නේ නෑ. පැය 5 ට 1.5 ක්. පාරිභෝගිකයෝ 60 - 70 ක් බලන්න ඕනේ බං පැය 5 ට. ඒ පැත්තේ උන් පුරුදු වෙලා ඉන්නේ විනාඩි 4 - 5 න් සිම් එක අරගෙන යන්න. මට කියහන තේරෙන හැටියට පාඩුයි නේද බං පැය පහට පාරිභෝගිකයෝ 60 - 70 ක් එක්ක ඩීල් කරන එක 1.5 කට. දැන් එකෙත් ඒ ගාන ලැබෙනවා හැබැයි දවසේ පැය 8 - 10 ක් ඉන්නවා සමහර දාට ඊට වැඩි වෙන්නත් පුලුවන්. පාරිභෝගිකයෝ 10 ක් එන්නේ නෑ බං. පොඩ්ඩක් හුරතල් කරලා පැය කාලක් වගේ සිම් එක දීලා යවන්න පුලුවන්. කියහන් මොකක්ද මේ දෙකෙන් හොඳ කියලා තීරණයක් ගන්න බැරිව ඉන්නේ. :no::no:
     
    :oo:
     
    මේකයි පුටේ තියෙන්නේ......
    දැන් පබලික් සෙක්ටර් එකේ කොරන්නේ පාරිබෝගිකයෝ ක්ලියර් කිරිල්ලනේහ්. ඒ නිසා ඒ ස්කිල් එක වැඩි දියුණු කර ගැනීමත් වටිනවා. නමුත් පැය 5ට ම සිම් විකුනල ලැබෙන්නේ 1.5 නම් ඉතිං එච්චර ම හොද එකක් නෙවෙයි. ටෝට්ල් ඉන්කම් එකෙන් 35-40% වත් ලැබෙනව නම් හොදයි. මීයක් කඩන්නේ අත ලොවන්න නෙවෙයි නේ බං. උඹත් ඒලෙවල් වල ක්ලාස් වියදං කවර් කරගන්න එපෑයැ......:dull:
    අනික ගමනට යන කාලය සහ යහපාලනේ අඩු මිල පෙට්ටෝල් වලට යන ගාන බැලුවා ම 1.5 නම් අවංකව ම මදි.
    අපේ එකෙක්ට නම් එක්පෙන්සස් අඩු කරල ඉන්කම් එකෙන් 50% දෙනවා ඕං සිම් විකුනන කොට......
     
    Last edited:

    සිරාවට අයියේ.ඔතන නිකන් ඉන්න කොට රොබෝ කෙනෙක් වගේ. අන්තිමට ඉවර වෙද්දි ස්කිල් කෙසේ වෙතත් මමත් කඩ මුදලාලි කෙනෙක් වෙලා ඉඳියි. අදහසට ස්තුතියි. පොර එක සිම් එකකින් 300 + 350 + ගන්නවා. එතකොට පැය පහට 20 ක් + හොයනවා. අඩුම තරමේ පැය පහට 2.5 ක් දුන්න නම් පොඩ්ඩක් සළකා බලන්න තිබ්බා බං. කිලෝමීටර් 40 ක් බයික් එකේ යනවා කියන්නේ එපා වෙනවා. 40 ට යන්නත් බෑනේ 70 + යන්නේ සමහර වෙලාවට බයික් එකේ. ගෙදරිනුත් බර බරේ දුර යනවට.
     
    Status
    Not open for further replies.