ikmanata badinna baluwe - help okkogenma

helpneed100

Member
Apr 17, 2015
48
1
0
බදිනවා කියන්නේ රෙජිස්ටර් කරනවා කියන එක තමා බන්.
රෙජිස්ටර් කරාට පස්සේ උබලා දෙන්නට කිසි අව්ලක් නෑ නේ.උබලා නීතියෙන් විවාහකයි.
කාටවත් එතකොට බකට් දාන්න බෑ නේ.
මෙහෙම කරපන් කොල්ලා.
සෝබනේට,අනිත් එවුන් කරන කරන දේ නොකර තමන්ට ඕනම දේවල් විතරක් කල්පනා කරලා කරනවා නම් කපල් එකකට රු.40000-50000 කියන්නේ මාසේකට හොදට ජීවත් වෙන්න පුලුවන්.කීයක් හරි ඉතිරියක් කරපන් දෙන්නාම ලමයි හම්බෙන කාලෙකට වියදම් කරන්න,ලමයින්ව ඉස්කෝලෙට දාන්න එහෙම.දැන් ලමයෙක්ව ඉස්කෝලේ දානවා කියන්නේ කැරිම ගේමක් දෙන්න ඕන.වියදම් කරලා ඉවරයක් නෑ.සමහර අම්මලා පිනාලට පුක දීලා ඉවරෙකුත් නෑ.ඒක නිසා මාසේට දෙන්නම 2500යි 2500යි දාලා 5000 පොතක දාපන්.
මුලින්ම උබලා රෙජිස්ටර් වෙයන්.ඊට පස්සේ උබලා දෙන්නා මහන්සි වෙලා වැඩ කරලා සල්ලි කීයක් හරි ඉතුරු කරන් අවුරුද්දක් දෙකක් ගියාම වෙඩින් එකක් ගනින්.ඔලුව උස්සන්නේ නැතුව වෙඩින් ගන්නවා කියන්නේ හනිමුන් එකේ හිකුවට පස්සේ ලෝකේම එපා වෙන වැඩක් ණය අනම් මනම් ගෙවන්න ගියාම.ඒක නිසා හොදම වැඩේ පස්සේ වෙඩින් එක ගනින්.එතකන් උබලා දෙන්නා එකට ඉන්නවා නම් එකට ඉදපන් හෝ නැත්තම් රෙජිස්ටර් වෙලා වෙඩින් එකක් ගන්නකම් තම තමන්ගේ ගෙවල් වල හිටපන්.

thxxx machan...pin oyata..wadi wadiyen labewa
 
  • Like
Reactions: akilar25

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වයස කියද? ඉක්මන් වී විවාහ වන්න සැනසිල්ලේ පසුතැවෙන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,083
    113
    Gotland
    සල්ලි බැලන්ස් කරන විදිහ කියන්නං

    උබට 25000 කෙල්ලට 20000

    25000 : 20000
    25: 20

    උඹ 25 වියදම් කරද්දී කෙල්ලට 20 වියදං කරන්න පුළුවන්
    balanced
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සල්ලි බැලන්ස් කරන විදිහ කියන්නං

    උබට 25000 කෙල්ලට 20000

    25000 : 20000
    25: 20

    උඹ 25 වියදම් කරද්දී කෙල්ලට 20 වියදං කරන්න පුළුවන්
    balanced

    ඔන්න කොලා බැලන්ස් :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සල්ලි බැලන්ස් කරන විදිහ කියන්නං

    උබට 25000 කෙල්ලට 20000

    25000 : 20000
    25: 20

    උඹ 25 වියදම් කරද්දී කෙල්ලට 20 වියදං කරන්න පුළුවන්
    balanced

    යථාර්තය

    උඹ 1ක් වියදම් කරද්දී බැන්දහම කෙල්ල 44ක් වියදම් කිරීමයි :cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හම්බවෙයි උඹට අපේ එවුන්ගෙන් උපදෙස් .....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කිම්බක් නිසා නහින්න යන ගෙම්බෙක්
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නෑ නෑ දැන් මූ ඊලඟට අහනවා කෙල්ලට වයස කීයද කියලා. මූටඕනේ උඹේ වයස නෙමෙයි කෙල්ලගේ වයස මුලින් අහන්න බැරි නිසා ඔය. ඕකා හෙන අසහන කාරයා. උදව් දෙන්න ආවොත් අහු වෙන්න එපා. :shocked::shocked:
    pala hu yanna sim walin kellange details ussala dunna game methana daannada?
    sim wikunanawa kiyala elakiri eke kellanta dunna game daannada?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    thxxx machan...pin oyata..wadi wadiyen labewa

    රෙජිස්ටර් කරාට දැන්ම වෙඩින් ගන්න එපා.
    සියදිවි නහගන්න වෙන්නේ උබලට වියදම් කරන්න ගියාම.
    කීයක් හරි එකතු කරලා වෙඩින් එකක් ගනින් චාමෙට,ලස්සනට අතේ තියන ගානට.සැනසිල්ලේ ඉන්න පුලුවන් ඊට පස්සේ පාඩුවේ.ඕක උබ ගෙවල් වලට තේරුම් කරලා දීපන් ඔක්කොටම කලින්.වචන හරියට යුස් කරනවා නම් ඕනම ගේමක් ලස්සනට ගහන්න පුලුවන් ගින්නක් නැතුව.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රෙජිස්ටර් කරාට දැන්ම වෙඩින් ගන්න එපා.
    සියදිවි නහගන්න වෙන්නේ උබලට වියදම් කරන්න ගියාම.
    කීයක් හරි එකතු කරලා වෙඩින් එකක් ගනින් චාමෙට,ලස්සනට අතේ තියන ගානට.සැනසිල්ලේ ඉන්න පුලුවන් ඊට පස්සේ පාඩුවේ.ඕක උබ ගෙවල් වලට තේරුම් කරලා දීපන් ඔක්කොටම කලින්.වචන හරියට යුස් කරනවා නම් ඕනම ගේමක් ලස්සනට ගහන්න පුලුවන් ගින්නක් නැතුව.

    යකෝ මිනිහෙක්ට හැදෙන්න උපදෙස් දීපිය ...නහින්න උපදෙස් දෙන්නේ නැතුව ....අදකාලේ මචන් දැවැද්ද නැතුව ගන්න එපා ....ඔය දරහැවල් ගෙදරට :cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ඕකා ඔය කොරගෙන තව අවුරුදු 5කින් විතර මේ ත්‍රෙඩ් එක බැලුවොත් ..අනිවා මට රේප් + දෙනවා :lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රෙඡිස්ටර් කාර්යාලයට ගිහිල්ලා ෆොම් එකක් ගනින් එකේ තියෙන එව පුරවලා දීපන් ඊට පස්සේ වෙන දෙයක් රෙඡිස්ටාර් කියයි නේ. සාක්කියට දෙන්නෙක් හොයා ගනින් ඊට පස්සේ විවාහේ රෙඡිස්ටර් කරපන් .බැදලා අනිවාර්යෙන් හනිමුන් පලයන් වෙන කොහේවත් යන්න කලින් ඊට පස්සේ ගෙදර පලයන් ගෙදරින් පැන්‍ නුවොත් කුලියට හිටපන් .බැදලා සති ගණන් සැප ගන්නේ නැතුව වැඩට පලයන් වැඩට ගිහිල්ලා පඩි ය ගනින් ඒ සල්ලි වලින් කන්න බොන්න අදින්න බෙහෙත් වලට කුලි ගෙවනවානම් කුලි ගෙවලා ඉතුරැ වෙන දෙයක් පොතේ දාපන්. ඊට පස්සේ ලමයෙක් ලැබුනාම ලමයත් වඩාගෙන නැද්දඅම්මා බලන්න යන්න එතකොට ඒ අය සමාව දේවි තියෙන දේපලක් තියෙනව නම් එවත් දෙවි දැනට ඔය ටික කරපන් පස්සේ ඉතුරුවා දාන්නම්.
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    බදිනවා කියන්නේ රෙජිස්ටර් කරනවා කියන එක තමා බන්.
    රෙජිස්ටර් කරාට පස්සේ උබලා දෙන්නට කිසි අව්ලක් නෑ නේ.උබලා නීතියෙන් විවාහකයි.
    කාටවත් එතකොට බකට් දාන්න බෑ නේ.
    මෙහෙම කරපන් කොල්ලා.
    සෝබනේට,අනිත් එවුන් කරන කරන දේ නොකර තමන්ට ඕනම දේවල් විතරක් කල්පනා කරලා කරනවා නම් කපල් එකකට රු.40000-50000 කියන්නේ මාසේකට හොදට ජීවත් වෙන්න පුලුවන්.කීයක් හරි ඉතිරියක් කරපන් දෙන්නාම ලමයි හම්බෙන කාලෙකට වියදම් කරන්න,ලමයින්ව ඉස්කෝලෙට දාන්න එහෙම.දැන් ලමයෙක්ව ඉස්කෝලේ දානවා කියන්නේ කැරිම ගේමක් දෙන්න ඕන.වියදම් කරලා ඉවරයක් නෑ.සමහර අම්මලා පිනාලට පුක දීලා ඉවරෙකුත් නෑ.ඒක නිසා මාසේට දෙන්නම 2500යි 2500යි දාලා 5000 පොතක දාපන්.
    මුලින්ම උබලා රෙජිස්ටර් වෙයන්.ඊට පස්සේ උබලා දෙන්නා මහන්සි වෙලා වැඩ කරලා සල්ලි කීයක් හරි ඉතුරු කරන් අවුරුද්දක් දෙකක් ගියාම වෙඩින් එකක් ගනින්.ඔලුව උස්සන්නේ නැතුව වෙඩින් ගන්නවා කියන්නේ හනිමුන් එකේ හිකුවට පස්සේ ලෝකේම එපා වෙන වැඩක් ණය අනම් මනම් ගෙවන්න ගියාම.ඒක නිසා හොදම වැඩේ පස්සේ වෙඩින් එක ගනින්.එතකන් උබලා දෙන්නා එකට ඉන්නවා නම් එකට ඉදපන් හෝ නැත්තම් රෙජිස්ටර් වෙලා වෙඩින් එකක් ගන්නකම් තම තමන්ගේ ගෙවල් වල හිටපන්.

    :):)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රෙඡිස්ටර් කාර්යාලයට ගිහිල්ලා ෆොම් එකක් ගනින් එකේ තියෙන එව පුරවලා දීපන් ඊට පස්සේ වෙන දෙයක් රෙඡිස්ටාර් කියයි නේ. සාක්කියට දෙන්නෙක් හොයා ගනින් ඊට පස්සේ විවාහේ රෙඡිස්ටර් කරපන් .බැදලා අනිවාර්යෙන් හනිමුන් පලයන් වෙන කොහේවත් යන්න කලින් ඊට පස්සේ ගෙදර පලයන් ගෙදරින් පැන්‍ නුවොත් කුලියට හිටපන් .බැදලා සති ගණන් සැප ගන්නේ නැතුව වැඩට පලයන් වැඩට ගිහිල්ලා පඩි ය ගනින් ඒ සල්ලි වලින් කන්න බොන්න අදින්න බෙහෙත් වලට කුලි ගෙවනවානම් කුලි ගෙවලා ඉතුරැ වෙන දෙයක් පොතේ දාපන්. ඊට පස්සේ ලමයෙක් ලැබුනාම ලමයත් වඩාගෙන නැද්දඅම්මා බලන්න යන්න එතකොට ඒ අය සමාව දේවි තියෙන දේපලක් තියෙනව නම් එවත් දෙවි දැනට ඔය ටික කරපන් පස්සේ ඉතුරුවා දාන්නම්.

    යකෝ හැම නැද්දමම ඔය කෙස් එක දාන්නේ දැවැද්ද නැතුව වැඩේ ගොඩින් බේරගන්න ....මම නම් කියන්නේ අහු වෙන්න එපා :cool:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    යකෝ හැම නැද්දමම ඔය කෙස් එක දාන්නේ දැවැද්ද නැතුව වැඩේ ගොඩින් බේරගන්න ....මම නම් කියන්නේ අහු වෙන්න එපා :cool:

    :no: යාලුවෙලා බදින්න සෙට් වෙන එවුන් දැවැදි බලාපොරොත්තු වෙන්නේ නෑ නේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    යකෝ හැම නැද්දමම ඔය කෙස් එක දාන්නේ දැවැද්ද නැතුව වැඩේ ගොඩින් බේරගන්න ....මම නම් කියන්නේ අහු වෙන්න එපා :cool:

    :lol::lol: