බදිනවා කියන්නේ රෙජිස්ටර් කරනවා කියන එක තමා බන්.
රෙජිස්ටර් කරාට පස්සේ උබලා දෙන්නට කිසි අව්ලක් නෑ නේ.උබලා නීතියෙන් විවාහකයි.
කාටවත් එතකොට බකට් දාන්න බෑ නේ.
මෙහෙම කරපන් කොල්ලා.
සෝබනේට,අනිත් එවුන් කරන කරන දේ නොකර තමන්ට ඕනම දේවල් විතරක් කල්පනා කරලා කරනවා නම් කපල් එකකට රු.40000-50000 කියන්නේ මාසේකට හොදට ජීවත් වෙන්න පුලුවන්.කීයක් හරි ඉතිරියක් කරපන් දෙන්නාම ලමයි හම්බෙන කාලෙකට වියදම් කරන්න,ලමයින්ව ඉස්කෝලෙට දාන්න එහෙම.දැන් ලමයෙක්ව ඉස්කෝලේ දානවා කියන්නේ කැරිම ගේමක් දෙන්න ඕන.වියදම් කරලා ඉවරයක් නෑ.සමහර අම්මලා පිනාලට පුක දීලා ඉවරෙකුත් නෑ.ඒක නිසා මාසේට දෙන්නම 2500යි 2500යි දාලා 5000 පොතක දාපන්.
මුලින්ම උබලා රෙජිස්ටර් වෙයන්.ඊට පස්සේ උබලා දෙන්නා මහන්සි වෙලා වැඩ කරලා සල්ලි කීයක් හරි ඉතුරු කරන් අවුරුද්දක් දෙකක් ගියාම වෙඩින් එකක් ගනින්.ඔලුව උස්සන්නේ නැතුව වෙඩින් ගන්නවා කියන්නේ හනිමුන් එකේ හිකුවට පස්සේ ලෝකේම එපා වෙන වැඩක් ණය අනම් මනම් ගෙවන්න ගියාම.ඒක නිසා හොදම වැඩේ පස්සේ වෙඩින් එක ගනින්.එතකන් උබලා දෙන්නා එකට ඉන්නවා නම් එකට ඉදපන් හෝ නැත්තම් රෙජිස්ටර් වෙලා වෙඩින් එකක් ගන්නකම් තම තමන්ගේ ගෙවල් වල හිටපන්.
thxxx machan...pin oyata..wadi wadiyen labewa





