Pisa Ip Italy
මේ ලගදි පිසා කුළුණ බලන්න අපි ගියා, ඇත්තටම මේක රුප දැකලා තිබුනට ඇත්තටම දැක්කේ එදා තමා
මේක බලන්න මාර සෙනගක් දවසට එන්නේ.මේක උඩට නගින්න යුරෝ 18 මුදලක් අය කරනවා.අපිට නම් උඩට නගින්න බැරි උනා ටිකට් ගන්න ගියාම කිව්වා හවස 5 විතර වෙනකන් ඉන්න වෙනවා කියලා මොකද එක පාරට නගින්න දෙන්නේ 40 දෙනාට නිසා 
images ලොකුවට බලන්න ඕනි අය මෙහාට එන්න

Last edited: