Pisa කුළුණ

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    Pisa Ip Italy

    මේ ලගදි පිසා කුළුණ බලන්න අපි ගියා, ඇත්තටම මේක රුප දැකලා තිබුනට ඇත්තටම දැක්කේ එදා තමා :sorry: මේක බලන්න මාර සෙනගක් දවසට එන්නේ.මේක උඩට නගින්න යුරෝ 18 මුදලක් අය කරනවා.අපිට නම් උඩට නගින්න බැරි උනා ටිකට් ගන්න ගියාම කිව්වා හවස 5 විතර වෙනකන් ඉන්න වෙනවා කියලා මොකද එක පාරට නගින්න දෙන්නේ 40 දෙනාට නිසා :(

    N3imxvGl.jpg


    qDMR1oll.jpg


    wBOLSVWl.jpg


    XrfnuXDl.jpg


    5ZN0Etxl.jpg


    qM35BbMl.jpg


    8LBv7qEl.jpg


    AzdDXw5l.jpg


    hhAcRSjl.jpg


    dx9ntHCl.jpg


    D3IGdVBl.jpg


    LQSoVqwl.jpg


    WcHyrKOl.jpg


    watKFK2l.jpg


    k0UTajCl.jpg


    g4MTrpcl.jpg


    images ලොකුවට බලන්න ඕනි අය මෙහාට එන්න
     
    Last edited: