EK Married Club-14

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැක්ක දැක්කා.......

    බිත්ති වල තීන්ත ගාන්න මොකක් හරි ගැජමැටික් එකක් අටවල දීපං කෝ.....:dull:
    Mekak da ?
    hqdefault.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැක්ක දැක්කා.......

    බිත්ති වල තීන්ත ගාන්න මොකක් හරි ගැජමැටික් එකක් අටවල දීපං කෝ.....:dull:

    මේක තමා ලේසිම වැඩේ...:P

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකක් හරි බං.....:dull:
    අපේ ගෙදර තනියම තීන්ත ගානව කියන්නේ හිතා ගනින් කෝ මගෙ අත පය හතරට වෙන්න තියන දේ!
    Machine hoyanakan dennek kuliyata gaththa nam oka ikmanata, handi kadaagannene nethuwa gaaganna thibba ne.. :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Machine hoyanakan dennek kuliyata gaththa nam oka ikmanata, handi kadaagannene nethuwa gaaganna thibba ne.. :dull:
    කුලී දීල කලින් ගාල උන් ගාල නෙවෙයි රීල........:growl::growl::growl:
    ඒ නිසයි මේ පාර මං සෙට් වුනේ වැඩේට......
    අනික මේ දවස් වල ඇක්සල් එකෙන් දුවන්නේ!:dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කුලී දීල කලින් ගාල උන් ගාල නෙවෙයි රීල........:growl::growl::growl:
    ඒ නිසයි මේ පාර මං සෙට් වුනේ වැඩේට......
    අනික මේ දවස් වල ඇක්සල් එකෙන් දුවන්නේ!:dull:
    Badaawa ganna thibbane laabeta. Muudi 2yi yanne.. :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුලී දීල කලින් ගාල උන් ගාල නෙවෙයි රීල........:growl::growl::growl:
    ඒ නිසයි මේ පාර මං සෙට් වුනේ වැඩේට......
    අනික මේ දවස් වල ඇක්සල් එකෙන් දුවන්නේ!:dull:

    හැපෝ කුලියට සාදාරණ ගානකට හරියට පේන්ට් කරන එකෙක් හොයනව කියන්නේ කලුනික හොයනවා වගේ තමා..:dull: වාසනාවකට අපිට නම් ඉන්නවා පොරක්.. මිනිහනම් සුපිරි. පට්ට නීට් එකට කරල දෙනවා... :cool:
     
    Status
    Not open for further replies.