Parissamen! Sudu ayya kiyagena apu dennekma dan meke ne..![]()

මම කිව්ව මේකේ උන්ට කඹේට සෙට් වෙන්න එපා කියලා.....
කොහෙද?
ඇහුවයෑ.......
දැන් ඉන්නවා පොලිත්තේ රීපු බලල්ලු වගේ![]()
munta kaala thela banumbala gaththata passe banga wewa kiyai
![]()




එය පොල් කැඩීම සදහා වන වෘත්තීමය තත්ත්වයන් පිළිබදව කතාබහකි.


Ridila ge bussiness eka sim wikunana ekane..eeka gana katha wune..thama A/L karana podi ekane..uuta ganan hilaw gana e tharam therumak na eekai..![]()

වල්ල සහ වලල්ල දෙක ම සදහා වේ!එය වල්ල සඳහා ද නැතිනම් වළල්ල සඳහා ද.....?![]()

අන්න අන්න ඉතිං....... අපි කවද්ද එහෙම කිවේ...... හිත ඌයියා උනා හරිය......![]()
nikan ban kiwweParissamen! Sudu ayya kiyagena apu dennekma dan meke ne..![]()



දැනුත් බියගම පැත්තේ එකෙක්ට සුදු අයියේ කියලා කෙනෙක් කියනවා......ටුස්ටි මාමා පුෂ්පයක් විරංජනය කරල වගේ.....
I'm at workDid he finally win an oscar ?![]()
I hope that will not happen..Hollywood has many better actors nowewa wadikal thiyenne ne. Adaala kena dakka gaman u rathu ayya wela thamai nawathinne..දැනුත් බියගම පැත්තේ එකෙක්ට සුදු අයියේ කියලා කෙනෙක් කියනවා......

දැක්ක දැක්කා.......
බිත්ති වල තීන්ත ගාන්න මොකක් හරි ගැජමැටික් එකක් අටවල දීපං කෝ.....![]()


ආයේ ගැජමැටික් මොකටද.....? වාහන ස්ප්‍රේ කරන එකකින් ස්ප්‍රේ කරමු.......
මටත් ටහිකෙන වැඩක් තමා ඔය ගෙවල් පේන්ට් කිරිල්ල....... පේන්ට් කිරිල්ල අවසානයේ මට අනිවා හතිය හැදෙනවා.......![]()