EK Married Club-14

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයේ ගැජමැටික් මොකටද.....? වාහන ස්ප්‍රේ කරන එකකින් ස්ප්‍රේ කරමු.......

    මටත් ටහිකෙන වැඩක් තමා ඔය ගෙවල් පේන්ට් කිරිල්ල....... පේන්ට් කිරිල්ල අවසානයේ මට අනිවා හතිය හැදෙනවා....... :dull::dull:
    can emulsion paints sprayed by normal means??
    alas!!!:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ewa wadikal thiyenne ne. Adaala kena dakka gaman u rathu ayya wela thamai nawathinne.. :lol:

    දවසක් බියගම පුරවරේ යටගිය පරණ පෙමක මතකයන් මෝරන්න අරගෙන එක දැකලා තව ටිකෙන් ඒ ගෘහයේ ස්වාමිදුව නැවතත් සිය මව්රට බලා යන්න ගිහින් මල හුට්ටප්පරයක් වෙන්න ගියේ...... :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    can emulsion paints sprayed by normal means??
    alas!!!:dull:

    පුලුවන්.... කරල තියනවා.. හැබැයි අපතෙ යෑම වැඩී..:dull: බිම එහෙම හොඳට වැහුවෙ නැත්නම් බඩුම තමා...:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දවසක් බියගම පුරවරේ යටගිය පරණ පෙමක මතකයන් මෝරන්න අරගෙන එක දැකලා තව ටිකෙන් ඒ ගෘහයේ ස්වාමිදුව නැවතත් සිය මව්රට බලා යන්න ගිහින් මල හුට්ටප්පරයක් වෙන්න ගියේ...... :lol::lol:

    Dakketh naa danneth naa:baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    :rofl::rofl:
     
    Status
    Not open for further replies.