පොඩි කාලේ කොල්ලෝ නම් PM වලින් කතා කරනවා කුමන්ත්රණ
දැන් උන් කුමන්තන කරන්නේ skype,phone වලින්
අපි නම් කෙලින්ම නම් නැති ස්විස් එකවුන්ට් වලට සල්ලි ගෙන්නගත්තේ

ඒක නිසා මාට්ටු වෙන්නේ නෑ

පොඩි කාලේ කොල්ලෝ නම් PM වලින් කතා කරනවා කුමන්ත්රණ
දැන් උන් කුමන්තන කරන්නේ skype,phone වලින්


Delani Sheharaකවුද බං ඩෙලා කියන්නේඩෙල්මද.. මම නොදන්න කමට ඇහුවේ..

කෝ මුන්..
හොරු ටික..![]()

Ko awurudu kumari thread eka..api dan eka sanwidanaya karanna epai..![]()

ඉතින් බන් ඌගේ phone number/skype එක මම ඉල්ලගන්න ඕනේ PM හරහානේ
![]()





ඔහොම ඉන්නකෝ..
we_love_maithree එහෙම එයි ෆේක් අටවගෙන එතකන් ඉන්නේ මේ පටන් ගන්න...![]()

පව් හැබැයි..ඊයේ මට පී එම් කරලා සමාව ඉල්ලලා තිබ්බා..

