Henry සහ සංවිධායක හොරු

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    පොඩි කාලේ කොල්ලෝ නම් PM වලින් කතා කරනවා කුමන්ත්‍රණ :baffled:

    දැන් උන් කුමන්තන කරන්නේ skype,phone වලින්

    අපි නම් කෙලින්ම නම් නැති ස්විස් එකවුන්ට් වලට සල්ලි ගෙන්නගත්තේ :lol:
    ඒක නිසා මාට්ටු වෙන්නේ නෑ :rofl:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කවුද බං ඩෙලා කියන්නේ :oo::oo::oo: ඩෙල්මද.. මම නොදන්න කමට ඇහුවේ.. :sorry::sorry::sorry:
    Delani Shehara
    user_offline.gif
    avatar511974_5.gif
    :love:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මේ ටැග් දාපු සක්කිලියා ඒවා අයින් කරගන්නවනම් හොදයි...
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඉතින් බන් ඌගේ phone number/skype එක මම ඉල්ලගන්න ඕනේ PM හරහානේ :rofl:
    :lol:

    ලබන අවුරුද්දේ තව Fake එකකින් කබ අදිමු...උබට fake හදලා එපා වෙන්නේ නැද්ද

    අලුත් Batman name ඉවරද බන් fake හදන්න :lol::lol::lol: :rofl::rofl::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔහොම ඉන්නකෝ..
    we_love_maithree එහෙම එයි ෆේක් අටවගෙන එතකන් ඉන්නේ මේ පටන් ගන්න...:rofl:

    :rofl::rofl:පව් හැබැයි..ඊයේ මට පී එම් කරලා සමාව ඉල්ලලා තිබ්බා..
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    රේඩියෝ ඇක්ටිව් ෆේක් අනාතයා එලකිරිය කොටවන්න හදපු උගුලක් කඹේ...:dull::dull: :angry:

    බලපන් දැන් කට්ටිය සී සී කඩ...එකාට එකා නෑ....අන්තිමට රේඩියෝ ෆේක් අනතායගේ අරමුන ඉශ්ට උනා....හැම එකාම ඇන්දුනා....
    :dull:

    මූ කාලේක ඉඳන්ම ගහපු ප්ලෑනක්...ගානට වෙලාවට තිතට execute උනා... failure එකක් නැතුව තිතට package එක build උනා....

    well played radio, well played!!!