EK Married Club-14

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    e4a2420b127b3afa7e999c58267b4423.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ළමායි.... මොකද වෙන්නේ....... ගෙවල් අස්පස් කළා උදේ වරුවේ...... පට්ට රස්නෙයි සිංහලු ගෙවල් ඇතුලේ ඉන්න බෑ......

    :dull: ඊයේ රෑ කොහොමද රස්නේ....... ෆෑන් එක ෆුල් දාලාවත් ඉන්න බෑ..... නින්ද ගියේම නෑ..... එපා උනා..... :baffled:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I so badly wanna see another Pirates of the caribbean film with all the old characters :( miss Davy Johnes and calypso and will and elizabeth and Hector Barbossa
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනං පුටේ සර්ජිකල් රිමූවල් එකක් තමා......
    විස්තර සදහා බඩා අමතන්න.........:rofl:

    :growl: :frown: හොදට තිබ්බ මගේ දත් හතරක්ම අමු අමුවේ ගැලෙව්වා මදිවට..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දවසක් බියගම පුරවරේ යටගිය පරණ පෙමක මතකයන් මෝරන්න අරගෙන එක දැකලා තව ටිකෙන් ඒ ගෘහයේ ස්වාමිදුව නැවතත් සිය මව්රට බලා යන්න ගිහින් මල හුට්ටප්පරයක් වෙන්න ගියේ...... :lol::lol:

    :shocked::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    uraj oyage wadak thiyanava kivuwe mokadda/?

    :cool: ඔව් බං.... කාර් එක දාන ගැරේජ් එක ආයේ වහලේ හදන්න ඕනා අළුත් තහඩු දාලා...... පොඩි වෙනස්කම් ටිකක් කරගන්නත් ඕනා..... :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :cool: ඔව් බං.... කාර් එක දාන ගැරේජ් එක ආයේ වහලේ හදන්න ඕනා අළුත් තහඩු දාලා...... පොඩි වෙනස්කම් ටිකක් කරගන්නත් ඕනා..... :yes:

    koheda malabeda?? mama dan vada karanne naha/ thaththa karanne. mata poddak wisthra kiyanna karana kaaleta:)
     
    Status
    Not open for further replies.