So, up early or still didnt go to sleep ?

Ah, I see..up early..been up since 5 in the morning unable to fall back asleep![]()

Ah, I see..
I.. seem to have got a back ache..![]()

that posture did look like it might have some side effects though![]()
though that posture was not actually used..ළමායි.... මොකද වෙන්නේ....... ගෙවල් අස්පස් කළා උදේ වරුවේ...... පට්ට රස්නෙයි සිංහලු ගෙවල් ඇතුලේ ඉන්න බෑ......
ඊයේ රෑ කොහොමද රස්නේ....... ෆෑන් එක ෆුල් දාලාවත් ඉන්න බෑ..... නින්ද ගියේම නෑ..... එපා උනා..... 
though that posture was not actually used..

too bad, might have been worth it.
miss Davy Johnes and calypso and will and elizabeth and Hector Barbossaආයුද ටික ඇන්න එන්න ද?
මරස් ගාල ඇදල දාමු.........![]()
මාමේ..... දත් ගලවන වැඩේ විතරද දන්නේ........?? 
එහෙනං පුටේ සර්ජිකල් රිමූවල් එකක් තමා......
විස්තර සදහා බඩා අමතන්න.........![]()
හොදට තිබ්බ මගේ දත් හතරක්ම අමු අමුවේ ගැලෙව්වා මදිවට..... 
![]()
හොදට තිබ්බ මගේ දත් හතරක්ම අමු අමුවේ ගැලෙව්වා මදිවට.....
![]()
දවසක් බියගම පුරවරේ යටගිය පරණ පෙමක මතකයන් මෝරන්න අරගෙන එක දැකලා තව ටිකෙන් ඒ ගෘහයේ ස්වාමිදුව නැවතත් සිය මව්රට බලා යන්න ගිහින් මල හුට්ටප්පරයක් වෙන්න ගියේ......![]()


uraj oyage wadak thiyanava kivuwe mokadda/?
ඔව් බං.... කාර් එක දාන ගැරේජ් එක ආයේ වහලේ හදන්න ඕනා අළුත් තහඩු දාලා...... පොඩි වෙනස්කම් ටිකක් කරගන්නත් ඕනා..... 
ඔව් බං.... කාර් එක දාන ගැරේජ් එක ආයේ වහලේ හදන්න ඕනා අළුත් තහඩු දාලා...... පොඩි වෙනස්කම් ටිකක් කරගන්නත් ඕනා.....
![]()
